තාත්තේ මාව බේරගන්න

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    තාත්තේ මාව බේරගන්න

    මෙහි පහත ඡායාරෑපයෙන් දැක්වෙන්නේ ඊශ්‍රායල් රයිෆල් ප්‍රහාර වලින් බෙිරීමට තම පුතු සමග තුන් පැත්තකින් අනාවරණය වු තැනක අසාර්ථක උත්සාහයක් ගන්නා පලස්තීන වැසියෙකි.

    FB_IMG_1518901521552.jpg

    පුතා අප්‍රමාණ බියෙන් සලිතව තම පියාගේ පසුපස සැගවී සිටියද ඔහුගේ ප්‍රකාශිත ඒ බිය තම පියාට තමා ආරක්ෂා කිරීමට නොහැකි බව නොකියා කියනවාක් වැන්න.

    පුතා නිවැරදිය. ඊ ළග මොහොතේ වෙඩි උන්ඩ දරැවාව සහ පියාව සදහටම නිහඩ කරවීය. මෙකී දර්ශනය ආරක්ෂිත ස්ථානයක වෙඩි උන්ඩවලින් ‍බෙරී සිටි අයෙක් සිය ඡංගම දුරකථනයෙන් ඡායාවට නැගු අතර පසුව අල් ඡසීරා මාධ්‍ය මගින් එය ලොවටම බෙදාහැරියේය.

    FB_IMG_1518901523727.jpg

    ඊට දින කිහිපයකට පසු සිතුවමි කරැවෙක් එකී දරැවා සහ පියා ඊට මුහුණ දෙන ශෝකාන්විත ඉරියවි එම ස්ථානයේම සිත්තමි කර තිබිණි.

    උපුටා ගැනිමකි
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පලස්තීනෙ ජනගහනය වැඩියි නේද :eek: ඔව්ව ඔහොම තමා :yes: ජනගහනෙ වැඩි වුනාම මිනිස්සු කොහොමත් වැඩි වැඩියෙන් මැරෙන්න පටං ගන්නව :yes: වැඩිය දුක් වෙන්න එපා :yes:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    දැන් මේක ආදේශ කරපංකෝ අපේ හැසිරීමට. උබලා දැන් මේ තාත්තා පව් කියනවා පලස්තීන කොස් එකට, ඉශ්රායෙල් උන්ටත් බනියි තව ටිකකින්. ලංකාවේ අපි ඇත්තටම ම තාත්තයි පුතයි ගැනද දුක් වෙන්නේ, නැතිනම් එක සමානුපාත කරනවද එල්ටීටීඊ එකට. එංගලන්තේ ෆෝරම් එකක කොටින්ට ලංකා හමුදාව ගහන එක මේ වගේ පොස්ට් දාලා කියන්න ගත්තොත් සුද්දෝ, අපේ උත්තරේ මොකක්ද? අපි කියන්නේ ලංකාවේ ප්‍රශ්නවලට උන් අත ගහන්නේ ඇයි කියලනේ. ඉතින් දැන් ඇයි අපි ඉශ්‍රයෙලයේ ප්‍රශ්නවලට අත ගහන්නේ.
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,635
    11,390
    113
    හඳට කිට්ටුව
    දැන් මේක ආදේශ කරපංකෝ අපේ හැසිරීමට. උබලා දැන් මේ තාත්තා පව් කියනවා පලස්තීන කොස් එකට, ඉශ්රායෙල් උන්ටත් බනියි තව ටිකකින්. ලංකාවේ අපි ඇත්තටම ම තාත්තයි පුතයි ගැනද දුක් වෙන්නේ, නැතිනම් එක සමානුපාත කරනවද එල්ටීටීඊ එකට. එංගලන්තේ ෆෝරම් එකක කොටින්ට ලංකා හමුදාව ගහන එක මේ වගේ පොස්ට් දාලා කියන්න ගත්තොත් සුද්දෝ, අපේ උත්තරේ මොකක්ද? අපි කියන්නේ ලංකාවේ ප්‍රශ්නවලට උන් අත ගහන්නේ ඇයි කියලනේ. ඉතින් දැන් ඇයි අපි ඉශ්‍රයෙලයේ ප්‍රශ්නවලට අත ගහන්නේ.

    :love::love::love::yes::yes::yes:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    දැන් මේක ආදේශ කරපංකෝ අපේ හැසිරීමට. උබලා දැන් මේ තාත්තා පව් කියනවා පලස්තීන කොස් එකට, ඉශ්රායෙල් උන්ටත් බනියි තව ටිකකින්. ලංකාවේ අපි ඇත්තටම ම තාත්තයි පුතයි ගැනද දුක් වෙන්නේ, නැතිනම් එක සමානුපාත කරනවද එල්ටීටීඊ එකට. එංගලන්තේ ෆෝරම් එකක කොටින්ට ලංකා හමුදාව ගහන එක මේ වගේ පොස්ට් දාලා කියන්න ගත්තොත් සුද්දෝ, අපේ උත්තරේ මොකක්ද? අපි කියන්නේ ලංකාවේ ප්‍රශ්නවලට උන් අත ගහන්නේ ඇයි කියලනේ. ඉතින් දැන් ඇයි අපි ඉශ්‍රයෙලයේ ප්‍රශ්නවලට අත ගහන්නේ.

    උඹට මොන්ගල්ද බන්?:baffled::oo::dull:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    දැන් මේක ආදේශ කරපංකෝ අපේ හැසිරීමට. උබලා දැන් මේ තාත්තා පව් කියනවා පලස්තීන කොස් එකට, ඉශ්රායෙල් උන්ටත් බනියි තව ටිකකින්. ලංකාවේ අපි ඇත්තටම ම තාත්තයි පුතයි ගැනද දුක් වෙන්නේ, නැතිනම් එක සමානුපාත කරනවද එල්ටීටීඊ එකට. එංගලන්තේ ෆෝරම් එකක කොටින්ට ලංකා හමුදාව ගහන එක මේ වගේ පොස්ට් දාලා කියන්න ගත්තොත් සුද්දෝ, අපේ උත්තරේ මොකක්ද? අපි කියන්නේ ලංකාවේ ප්‍රශ්නවලට උන් අත ගහන්නේ ඇයි කියලනේ. ඉතින් දැන් ඇයි අපි ඉශ්‍රයෙලයේ ප්‍රශ්නවලට අත ගහන්නේ.

    කෝ කවුරුවත් එහෙම කියලා නෑනේ :confused: