තාත්ත එක්ක ෆිල්ම්

Heshankavindu

Active member
  • Jan 25, 2009
    995
    59
    28
    තාත්ත එක්ක ෆිල්ම්

    මචන්ල හෙන කාලෙකට පස්සෙ තාත්ත අද ගෙදර ඉන්නව ටිකක් අසනීප වෙලා. පොඩි කාලෙ අපි දෙන්න එකට ෆිල්ම් බලනව පට්ටෙට. අද එකක් බලන්න ආසයි. එයා එක්ක බලන්න පුලුවන් කිස් සීන් නැති ෆිල්ම් එකක් කියහන්කො.
    *****ASAP*****
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    The.Pursuit.Of.Happyness.2006

    තාත්තගේ සෙනෙහස ගැන තමයි තියෙන්නේ.. අනිවා බලහං තාත්තා කැමති වෙයි.
     
    Last edited:

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    invictus (IMDB 7.4)
    captain phillips (IMDB 7.9)
    Saving Private Ryan (IMDB 8.6)

    alien vs predator (IMDB 5.6) :D
    The Forest (IMDB 4.8) :eek:
     
    Last edited: