තාත්ත නැති වුනා බං!

Dr.Sheldon_Suprakata

Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    ගොඩක් කාලයක් අසනීප වෙලා හිටියේ.. කොහොමත් වැඩි කල් ජීවත් වෙන්නෙ නැති බව කොහොමත් දැනං හිටියා.. මාව පුද්ගලිකව දන්න උන් දන්නව මෙකේ සීන් එක.. ... ගොඩක් එයාගෙ වැඩ වලටම බිසී වෙලා හිටිය නිසා ඔලුවෙ හැම වෙලේම ලොකු ස්ට්‍රෙස් එකක් තිබ්බා.. දැං ඒ අමතර ස්ට්‍රෙස් එක නෑ.. ලොකු හිස් බවක් දැනෙනව 😔 නිකං පර්පස් එකක් නෑ වගේ..
    be strong machan!
    නිවන් සුව ලැබේවා!!
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,047
    3,884
    113
    අල්ලං ඉමු . දුක නම් ටිකෙන් ටික නැති වෙලා යයි . ඒත් ඒ හිස් තැන නම් පුරවන්න වෙන කෙනෙක් නෑ . ඒක සාමාන්‍ය දෙයක් වෙයි . හුරු වෙයි . එතකොට ඔක්කොම සාමාන්‍ය විදිහට යයි . කාලය තමයි ඕන .
     
    • Like
    Reactions: Dilshan94

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,343
    6,522
    113
    පියාණනී මා නැවත උපන්නොත් අපාරවූ මේ සංසාරේ.... ඔබේම පුතු වේවා...

    ඔහුට නිවන්සුව ලෑබේවා!
     
    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,116
    1,612
    113
    ගොඩක් කාලයක් අසනීප වෙලා හිටියේ.. කොහොමත් වැඩි කල් ජීවත් වෙන්නෙ නැති බව කොහොමත් දැනං හිටියා.. මාව පුද්ගලිකව දන්න උන් දන්නව මෙකේ සීන් එක.. ... ගොඩක් එයාගෙ වැඩ වලටම බිසී වෙලා හිටිය නිසා ඔලුවෙ හැම වෙලේම ලොකු ස්ට්‍රෙස් එකක් තිබ්බා.. දැං ඒ අමතර ස්ට්‍රෙස් එක නෑ.. ලොකු හිස් බවක් දැනෙනව 😔 නිකං පර්පස් එකක් නෑ වගේ..

    නිවන් සුව මචන් උඹේ තාත්තට.
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,646
    1
    4,492
    113
    Matale
    තාත්තාට උතුම් නිවන් සුව ප්‍රාර්ථනා කරනවා ! 🙏