ගොඩක් කාලයක් අසනීප වෙලා හිටියේ.. කොහොමත් වැඩි කල් ජීවත් වෙන්නෙ නැති බව කොහොමත් දැනං හිටියා.. මාව පුද්ගලිකව දන්න උන් දන්නව මෙකේ සීන් එක.. ... ගොඩක් එයාගෙ වැඩ වලටම බිසී වෙලා හිටිය නිසා ඔලුවෙ හැම වෙලේම ලොකු ස්ට්රෙස් එකක් තිබ්බා.. දැං ඒ අමතර ස්ට්රෙස් එක නෑ.. ලොකු හිස් බවක් දැනෙනවනිකං පර්පස් එකක් නෑ වගේ..
