තාත්ත නැති වුනා බං!

Lokka Ayya

Well-known member
  • Dec 12, 2009
    9,535
    6,015
    113
    May your fathers soul rest in peace..

    Brother mehema hithanna..dan eya dukwindinne nah ne..api hamoma ma eka welawadi miya yanawa.. eka thama hati.. duk wenna epa..
     

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,472
    3,131
    113
    ඇත්තට ම දුකයි බං... මගේ ජිවිතේ තියන ලොකුම බයක් තමා ඕක බං... තාත්තා ට නිවන් සුව ලැබේවා මචං
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,749
    18,532
    113
    මේ පුනරුද කාලේ ඔවා හිතට ගන්න එපා කොහොම හරි අනුර අයියා ගොඩ දාන විදියක් බලමු මචන්🙏🙏
    Me wage welawaka wesa katha nokiya idn bn
     
    • Like
    Reactions: Udee KJ

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,749
    18,532
    113
    නිවන් සුව ලැබේවා මචං.

    ඔයාවත් හිමීට recover වෙයි. ඕව ඔහොම තමා
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,858
    1
    60,736
    113
    Mother Earth
    මොනා කරන්නද බ්‍රෝ ඔහොමයි ජීවිතේ. තාත්තට නිවන් සුව ලැබේවා. :-(
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,747
    113
    මාලඹේ
    Me wage welawaka wesa katha nokiya idn bn
    කවුද බං වේශ කතා කිව්වේ
    මු Thread දාගෙන ගං වතුරෙන් අවතැන් වෙච්ච මිනිසුන්ට බැන්න මතක නැද්ද
    මු ආණ්ඩුවේ සල්ලි වලට නේ මේ ඔක්කොම කරේ
     
    • Like
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,749
    18,532
    113
    කවුද බං වේශ කතා කිව්වේ
    මු Thread දාගෙන ගං වතුරෙන් අවතැන් වෙච්ච මිනිසුන්ට බැන්න මතක නැද්ද
    Mama owa mathaka thiyan inne ne bn. Pawne mona unath me welawe. Ekai ehema qwe.
     

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,419
    3,814
    113
    Maligawatta
    RIP
    mage thaththath nethi una avurudhu 6 kata kalin, api hemoma dawasaka merenawa kiyala hithala hitha hadha gaththa, apith ithing uparima avurudhu 30-40k withara jeevath wei