තාත්ත නැති වුනා බං!

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,436
    25,681
    113
    ජිවිතේ ලොකුම කෑල්ලක් නෑ වගේම තමයි, ආත්මයේම වේදනාවක්‌.
    එයා දුකින් නිදහස් වීම ගැන සිතන්න.
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,899
    4,339
    113
    නිවන් සුව ලැබේවා....🙏🙏
    මේ පුනරුද කාලේ ඔවා හිතට ගන්න එපා කොහොම හරි අනුර අයියා ගොඩ දාන විදියක් බලමු මචන්🙏🙏
    හැම එකටම දේශපාලනේ ගාවගන්න එපා බං. උගේ තාත්ත නැතිවෙලා තියෙන්නෙ.
     
    • Like
    Reactions: Inigo Montoya

    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,379
    1,491
    113
    ළිඳේ ♥♥♥♥
    තාත්තට නිවන් සුව ලැබේවා

    මේ පුනරුද කාලේ ඔවා හිතට ගන්න එපා කොහොම හරි අනුර අයියා ගොඩ දාන විදියක් බලමු මචන්🙏🙏
    pissuda ban hama reddatama owa kiyawanna epa modayek wage.
    ------ Post added on Mar 6, 2026 at 8:42 AM
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,807
    2,953
    113
    මේ පුනරුද කාලේ ඔවා හිතට ගන්න එපා කොහොම හරි අනුර අයියා ගොඩ දාන විදියක් බලමු මචන්🙏🙏
    සක්කිලියෙක් උඹ නම්