තාත්ත වගේ වෙනවද අම්ම වගේ වෙනවද?
Srilankamirror - හිටපු ජනාධිපතිනි චන්ද‍්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මියගේ හා දේශපාලඥයකු හා නළුවෙකු වූ විජය කුමාරණතුංග මහතාගේ පුත් විමුක්ති කුමාරණතුංග දේශපාලන කරලියට පය ගැසීමට සුදානම් වන බව දේශපාලන ක්ෂේත‍්‍ර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
ඔහු සිය මුත්තනුවන් වන එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක ශී‍්‍ර මතානන්ගේ 53 වැනි ගුණ සමුරුවට එක්වෙමින් මල් දමක් තබනු ලැබුවේ පළමු දේශපාලන කටයුත්ත ලෙස බවද පැවසේ.
හොර ගොල්ලේ පැවැති මෙම ගුණ සමුරුවට විමුක්තිට අමතරව, සුනේත‍්‍රා බණ්ඩාරනායයක හා චන්ද‍්‍රිකා කුමාරතුංග යන මහත්මීන්ද පුෂ්ප උපහාර දක්වනු ලැබීය.
මේවන විට එංගලන්තයේ පශූ වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කරනු ලබන විමුක්ති මෙවර ශී‍්‍ර ලංකාවට පැමිණ ඇත්තේ දිගු නිවාඩුවක් සඳහා බවද පැවසේ.
ඔහු සිය උසස් අධයාපන කටුයුතු සිදුකරනු ලැබුවේ ද එංගලන්තයේදීය.
අද පැවති ගුණ සමරු උත්සවයට හිටපු අගමැති රත්නසිරි වික‍්‍රමනායක, දිනේෂ් ගුණවර්ධන හා ෆීලික්ස් පෙරේරා යන මහත්වරුන් ද ටිකිරි කොබ්බෑකඩුව සහ අලෙවි මව්ලානා යන ආණ්ඩුකාරවරුන් ද නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, පණ්ඩු බණ්ඩාරනායක මහතා හා බස්නාහිර පළාත් මහ ඇමති ප‍්‍රසන්න රණතුංග මහතා ද ආණ්ඩුව වෙනුවෙන් සහභාගී වී සිටියහ.
මීට අමතරව එක්සත් ජාතික පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී මංගල සමරවීර සහ රවී කරුණානායක යන මහත්වරුන් ද පළාත් සභා මන්ත‍්‍රී හර්ෂ රාජකරුණා මහතා ද සමරු උත්සවයට සහභාගී වී සිටියහ.