
වීමල්වයි අනුරවයි මාරු වෙන වුන්ට ඡන්ද බලේත් තියෙනවාඒ කියන්නෙ උන්ට ඕන විදියට තමයි වැඩේ කෙරෙන්නෙ
ඉස්සර නං ඕවට කිව්වෙ අධිරාජ්‍යය වාදී කුමන්ත්‍රණ කියල![]()
විමල්ගෙ පුද්ගලික මත නෙමෙයිනෙ ජෙපි අයිඩ්ඔලොජි තමයි ඒ.වීමල්වයි අනුරවයි මාරු වෙන වුන්ට ඡන්ද බලේත් තියෙනවා
තන්කොල කපා ගත්තා දවිමල්ගෙ පුද්ගලික මත නෙමෙයිනෙ ජෙපි අයිඩ්ඔලොජි තමයි ඒ.
boho durataඒ කියන්නෙ උන්ට ඕන විදියට තමයි වැඩේ කෙරෙන්නෙ
ඉස්සර නං ඕවට කිව්වෙ අධිරාජ්‍යය වාදී කුමන්ත්‍රණ කියල![]()
මම මචන් සදාකාලික jvp. ඉස්කෝලේ 8,9 කාලේ ඉදන්. විමල් වීරවන්ශ පට්ට හොරා. හොරුන්ට බල්‍යට එන්න support කලා. ඌ චීන ඒජන්තය.ඒ කියන්නෙ උන්ට ඕන විදියට තමයි වැඩේ කෙරෙන්නෙ
ඉස්සර නං ඕවට කිව්වෙ අධිරාජ්‍යය වාදී කුමන්ත්‍රණ කියල![]()
විමලයා තමයි මට පෙන්නන්න බැරිම් දේශපාලුවන්ගෙන් එකෙක්. හැබැයි ඌ දේශපාලනේ හරියටම කියවගන්න එකෙක්.මම මචන් සදාකාලික jvp. ඉස්කෝලේ 8,9 කාලේ ඉදන්. විමල් වීරවන්ශ පට්ට හොරා. හොරුන්ට බල්‍යට එන්න support කලා. ඌ චීන ඒජන්තය.
හැබැයි එකක් කියන්න ඕනේ , ඌ හැමදාම කුමන්ත්‍රණ කියලා කියපු ඒවා , රෝ එක කරන plan හරියට හරි.
ඔනේ නම් මට බැනපන්.