තාප්පයක් ගහන්න යන වියදම

pavanruka

Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    ඉඩමක් තියෙනව පර්චස් 31.7ක. ඉඩම rectangular type ඉඩමක්. ඒවගේම සමතලා ඉඩමක්. මට ඕන කරල තියෙනව මුලු ඉඩම වටේටම තාප්පයක් ගහන්න උසත් ටිකක්වැඩිපුර ඕන. අඩි 12ක් වගේ.

    සිමෙන්ති ගැඩොලෙන් මේ වගේ දිග තාප්පයක් ගහල දෙපැත්තම කලරාදු කරල ඉවර කරගන්න. ලක්ෂ කීයක් වගේ ආසන්නව යයිද?

    දළ අදහසක් තිබුනම ඇති.
    His idamaka mehema thaappayak gahanne mokatada? Passe building ekak gahannanam concrete kanu saha mesh ekak adu viyadamakin karanna. Naththan building eka hadanakota aniva thaappaya damage venava. Idamey karanna yana dey rough idea ekak dammoth lesiy.
     

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    917
    1,478
    93
    ලොකු දැනුමක් නෑ ඒත් මටත් හිතෙනවා 3 M වත් අතේ තියන් කරන්න වෙයි කියලා
     
    • Like
    Reactions: kinkon

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    ලොකු දැනුමක් නෑ ඒත් මටත් හිතෙනවා 3 M වත් අතේ තියන් කරන්න වෙයි කියලා
    :shocked::shocked:

    12ft gahanne ayi ban. hira ge wage weine.
    ------ Post added on Mar 23, 2021 at 4:57 PM
     

    pathum90sri

    Active member
  • Jul 12, 2010
    552
    155
    43
    Sri Lanka
    26p walata wate tappe danna 2.5lks wage giye ... idama goda karan ona nisa gal cube 10k witara bainnath ekkama baduwalatath ekka....matara...( block gal 7k usayi...kapararu karala ne)
    2years ago...
     
    • Wow
    Reactions: Piyathissa

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,802
    1
    4,876
    113
    40
    හත් ඉලව්වෙ!
    Excavation
    Screed
    Columns up to DPC inclusinve all work under
    Random Rubble work
    Plinth Beam
    Brick work
    Columns up to 12ft
    Tie beam
    Plaster
    Coping


    lesi na putho...idama lokui..dala washayen..Rs. 4.5 Million
     

    hemantha06

    Active member
  • Jun 5, 2017
    163
    154
    43
    350a90b22fc40c0d999c2244098ced23.jpg
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    dawas kuliyata tamayi weda kare contract newe..... yatatama Beam ekak dala eka uda gal bemma gihin aye concrete patiyak gihin 10kambi 2k ekka block gal 7k usata badinna baduth ekkama giya gana oya... 2y ago

    Labai machan... nikan wage. 26p 2.5laks kiyanne bn sirawatama nikan wage.
    Ubala foundation dala na ne habai? beam ekak vitharai. eth labai macho.

    Block gal 2500k vithara yanna athi ne, aurudu 2ka kalin nam 30/- wagene.
    Gal walata 75,000i uba kiyana gana hari wennath puluwan.
     

    pathum90sri

    Active member
  • Jul 12, 2010
    552
    155
    43
    Sri Lanka
    Labai machan... nikan wage. 26p 2.5laks kiyanne bn sirawatama nikan wage.
    Ubala foundation dala na ne habai? beam ekak vitharai. eth labai macho.

    Block gal 2500k vithara yanna athi ne, aurudu 2ka kalin nam 30/- wagene.
    Gal walata 75,000i uba kiyana gana hari wennath puluwan.
    tama liyapuwa tiyanawa ban ....bill wala ge sampurna hadanakamma....eka balala gana kiuwe 247980yi hariyatama gana liyala tiyen.....podi ganak ehemehe wen eti oananam
     

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    පර්චස් 10ක් වටේ අඩි 12ක් උස තාප්පයක් ගැහුවා
    වලකට 1000 ගානෙ දීලා කුඩ්ඩොන්ට කියලා කැප්පුවා
    ඉතුරු සේරම මම තනියම කලේ
    ලක්ෂ 6ක් වගේ යන්න ඇති බඩු වලටම
    හොඳට කොන්ක්‍රීට් දාලා හදපන් නැත්තම් කඩන් වැටුනොත් ඇපත් නැහැ

    බඩු වලට යන කුලිය 1.8න් වැඩි කරපන්
    එතකොට එනවා බාසුකුලිය ආසන්න වශයෙන්