තාප්පයක් ගහන්න යන වියදම

Jecob Boman

Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    ඉඩමක් තියෙනව පර්චස් 31.7ක. ඉඩම rectangular type ඉඩමක්. ඒවගේම සමතලා ඉඩමක්. මට ඕන කරල තියෙනව මුලු ඉඩම වටේටම තාප්පයක් ගහන්න උසත් ටිකක්වැඩිපුර ඕන. අඩි 12ක් වගේ.

    සිමෙන්ති ගැඩොලෙන් මේ වගේ දිග තාප්පයක් ගහල දෙපැත්තම කලරාදු කරල ඉවර කරගන්න. ලක්ෂ කීයක් වගේ ආසන්නව යයිද?

    දළ අදහසක් තිබුනම ඇති.
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    Mama dan prices danne na, foundation danna ona, than than wala concrete kanu danna ona.
    Issarath oyawage 30 perch idamak wate adi 12 usa thappayak gahanna laksha 30 wath yanawa. Dan eeta wadi athi
    :shocked: MAMA HITHUWE WITHIN ONE MILLION GAHANNA PULUWAN KIYALA.

    100 feet * 8 feet

    බ්ලොක් ගල් වලින් ගැහුව, කපරාරු නෑ

    ලක්ස 2.2යි
    FOUNDATION එක වැඩිය යටට දැම්මෙ නැද්ද?
    ------ Post added on Mar 23, 2021 at 12:07 PM
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    within one million nam shape. :)
    මන් හිතන්නේ නෑ බන් කොළඹ අවට නම් 1 Mil වලින් ශේප් වෙන්න පුලුවන් කියලා.. අඩි 12 තාප්පයක් කියන්නේ අනිවා මැද්දෙන් බීම්ස් දාන්න වෙනවා... එතකොට ෆවුන්ඩේසම ලොකුවට දාන්න වෙනවා.. කනු වල ෆවුන්ඩේසම ටිකක් ලොකුවට සහ ගැඹුරට දාන්න වෙනවා.. ලක්ශ 20කින් මෙහා නම් බැරි වෙයි බන්... :unsure: :unsure:

    පුලුවන්නම් අඩි 8ක් 220 බ්ලොග් ගලෙන් ගහලා ඉතුරු ටික 110න් ගහන්න පුලුවන්ද බලපන්...
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    CCE518E6-F88D-4BB8-98DF-0B4B6597BEE7.jpeg

    me wage nam tikak adu wei. cemenet nam 15-20 wage yai
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    12 feet is going to cost you a fortune :D You will have to add a beam with columns. Do it the correct way if you are going for 12 ft or else you might have to redo it :)
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    12 feet is going to cost you a fortune :D You will have to add a beam with columns. Do it the correct way if you are going for 12 ft or else you might have to redo it :)
    8 feet වගේ යනවනම් පුලුවන් වෙයිද? beams with columns කියන්නේ මොකක්ද මචං? දෙකම එක නෙමේද?

    Laksha 18-20 ho ita wada yanawa aniwa.
    8 feet වගේ යනවනම්? මට තාප්පෙට දාන්න පුලුවන් 10ක් වගේ. උපරිම 12ක් Ok.
    ------ Post added on Mar 23, 2021 at 12:18 PM
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    8 feet වගේ යනවනම් පුලුවන් වෙයිද? beams with columns කියන්නේ මොකක්ද මචං? දෙකම එක නෙමේද?

    8 feet වගේ යනවනම්? මට තාප්පෙට දාන්න පුලුවන් 10ක් වගේ. උපරිම 12ක් Ok.
    ------ Post added on Mar 23, 2021 at 12:18 PM

    Land eka kohomada? Baaum thiyenawada?
    hoda kabok polawak nam foundation eka 1k wage yatata dala udata 1k ganna puluwan.
    ehema unoth 15kin wage shape kara ganna puluwan.
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    Land eka kohomada? Baaum thiyenawada?
    hoda kabok polawak nam foundation eka 1k wage yatata dala udata 1k ganna puluwan.
    ehema unoth 15kin wage shape kara ganna puluwan.
    land eka flat. polawath thadai.
    thawa podi deyak thiyenawa mata hama column ekatama wiring ekak gahagannath ona.
     
    • Like
    Reactions: Piyathissa

    ChoppeAyya

    Active member
  • Jan 3, 2017
    350
    162
    43
    Asanna widiyata oya thappeta diga adi 350k wage eyi.
    Ahala balapan bas kenekgen.
    Laksha 25-30k wath yayi. okkoma iwara karala ganna. adi 12k usata.

    Low cost design options balapan.
    Net ekken tikak shape karaganna wage ewa.
     
    • Like
    Reactions: Piyathissa

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    8 feet වගේ යනවනම් පුලුවන් වෙයිද? beams with columns කියන්නේ මොකක්ද මචං? දෙකම එක නෙමේද?

    8 feet වගේ යනවනම්? මට තාප්පෙට දාන්න පුලුවන් 10ක් වගේ. උපරිම 12ක් Ok.
    ------ Post added on Mar 23, 2021 at 12:18 PM
    8 daaddith columns hodata danna oni base walawal ekka. Uda badama katte daddi kambi daala badinna. Thappe eka thanak awul giyoth mulu thappema watenawa. under 1M karaganna puluwan. 12 ft yanna oninan 7-8 ft thappe gahala uda kaallata dalak daanna. Kokatath eka paththak badala inna ethakota cost eka therei :)