අපේ ඉඩමක මුන් හොරෙන්ම කනුවක් ගහලා තිබ්බා. වාසනාවට මට ලඟ ගෙදරකින් කිව්ව නිසා එතනට යන්න පුළුවන් උනා වෙලාවට. ගිහින් එතන හිටපු සුපවයිසර් ට පදේ කිව්වට පස්සේ උන් ඒක ඒ වෙලාවෙම ගලවලා එහා පැත්තේ ඉඩමේ හයි කලා. ඒ ඉඩම අයිතිකාරයා ඒ දවසෙම ෆෝන් ආන්ස්වර් කලේ නෑ. පස්සේ ඒ පොර ලොකු ගානක් ගෙව්වාලු CEB එකට ඒ කනුව අයින් කරන්න
