පොහොට්ටු පොස්ටර් නැහැ .pohottu poster sahenna adui me para... UNP/SJB and JVP ewa thama para Pura tiyenne wadi pura
අම්මෝ උබ වගේ වහලෙක් . අපි කතා කරේ තාප්ප කැත කරන එක ගැනපොහොට්ටු පොස්ටර් නැහැ .
එත් ටෙලිෆොන් මැසෙජස් කොල්ස් සහ ලීෆ්ලට්ස් පොඩි පොත් පිංචවල් එහෙම ගේට්ටු අස්සෙන් දාලා යනවා තැපැලෙන් එවනවා.
කිසිම පක්ෂෙකට කඩේ නොයමිපොහොට්ටු පොස්ටර් නැහැ .
එත් ටෙලිෆොන් මැසෙජස් කොල්ස් සහ ලීෆ්ලට්ස් පොඩි පොත් පිංචවල් එහෙම ගේට්ටු අස්සෙන් දාලා යනවා තැපැලෙන් එවනවා.
ඉතිං මන් වැරද්දක් කිව්වාද යකො ?අම්මෝ උබ වගේ වහලෙක් . අපි කතා කරේ තාප්ප කැත කරන එක ගැන
තාප්ප කැත කරන එකට සාපෙක්ෂව නම් හොඳයි.කිසිම පක්ෂෙකට කඩේ නොයමි
"එත් ටෙලිෆොන් මැසෙජස් කොල්ස් සහ ලීෆ්ලට්ස් පොඩි පොත් පිංචවල් එහෙම ගේට්ටු අස්සෙන් දාලා යනවා තැපැලෙන් එවනවා."
කරන එක හොද නැද්ද තාප්ප කැත කරන් නැතුව
පොහොට්ටු පොස්ටර් නැහැ .
එත් ටෙලිෆොන් මැසෙජස් කොල්ස් සහ ලීෆ්ලට්ස් පොඩි පොත් පිංචවල් එහෙම ගේට්ටු අස්සෙන් දාලා යනවා තැපැලෙන් එවනවා.
නැත්තං උබ කියන්නේ SMS ගෙදරට කොළ දන්නේ නැතුව තාප්ප ගානේ පෝස්ටර් ගහගෙන යන්න කියලද ඒ මිනිසුන්ටඉතිං මන් වැරද්දක් කිව්වාද යකො ?
තාප්ප කැත කරන එකට සාපෙක්ෂව නම් හොඳයි.
එත් ඉතිං වියදම නාස්තිය. අපි වෙනුවෙන්ද මෙ පාර්ලිමෙන්තු යන්න මෙච්චර වියදම් කරන්නෙ ?
වරදක් නැහැ යෙ මුනියලා දුක් මහන්ෂියෙන් හෙම්බ කෙරගත් ශල්ලි වලින් යෙපිලාට හොඳක් කෙරන්න නෙ හෙදන්නෙ ?නැත්තං උබ කියන්නේ SMS ගෙදරට කොළ දන්නේ නැතුව තාප්ප ගානේ පෝස්ටර් ගහගෙන යන්න කියලද ඒ මිනිසුන්ට![]()
උබලට වෙලා තියෙන්නේ උබලා කැමැති නැති පක්ෂයක් හොද දෙයක් කලත් ඒක පිළිගන්න හිත නැවෙන්නේ නැහැඉතිං මන් වැරද්දක් කිව්වාද යකො ?
තාප්ප කැත කරන එකට සාපෙක්ෂව නම් හොඳයි.
එත් ඉතිං වියදම නාස්තිය. අපි වෙනුවෙන්ද මෙ පාර්ලිමෙන්තු යන්න මෙච්චර වියදම් කරන්නෙ ?
අපක්ෂපාති ලයින් දීලා හොඳදෙට හොඳයි කියන එක පලිහක් කරගෙන හීන් නූලෙන් කඩෙ යන උනුත් එළකිරියෙ ඉන්නවා.උබලට වෙලා තියෙන්නේ උබලා කැමැති නැති පක්ෂයක් හොද දෙයක් කලත් ඒක පිළිගන්න හිත නැවෙන්නේ නැහැ
උබ මුලින් කිව්වේ වෙන කතාවක් නේ
පොඩ්ඩක් හිතලා බලහන් උබ කලින් කිව්ව කතාවත් එක්ක දැන් කියපු දේ ගැලපෙනවද කියලා
තේරුමක් නැහැ මචන් උබලා එක්ක කතා කරලා . මම මේ රිප්ලයි එකෙන් පස්සේ ආපහු මුකුත් දාන්නේ නැහැ . මට දේශපාලනේ වැඩක් නැහැ. මම කව්ද කියලා මේකේ දන්න අය දන්නවාඅපක්ෂපාති ලයින් දීලා හොඳදෙට හොඳයි කියන එක පලිහක් කරගෙන හීන් නූලෙන් කඩෙ යන උනුත් එළකිරියෙ ඉන්නවා.
ඔහොම එකෙක් හයි වෙ ත්‍රෙඩ් එකෙදි මට අහු උනා.
කිසි හොඳක් නැහැ. මොකද ඔකුන් ඔය කොටි ගණන් වියදම් කරලා පොස්ටර් ගහලා ලීෆ්ලට් බෙදලා ඡන්දෙ ගන්න හදන්නෙ අපිට ආදරෙටද
උබට වෙලා තියෙන්නෙ බොරු ස්වාධීනකමක් පෙන්නගෙන පරණ හොරුන්ටම කඩේ යන එක.උබලට වෙලා තියෙන්නේ උබලා කැමැති නැති පක්ෂයක් හොද දෙයක් කලත් ඒක පිළිගන්න හිත නැවෙන්නේ නැහැ
උබ මුලින් කිව්වේ වෙන කතාවක් නේ
පොඩ්ඩක් හිතලා බලහන් උබ කලින් කිව්ව කතාවත් එක්ක දැන් කියපු දේ ගැලපෙනවද කියලා