තාප්පවල ගෝඨා නැත.....

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    109516779_2331746747120301_3055530730593641058_n.jpg
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,278
    1
    13,170
    113
    Gotham City
    pohottu poster sahenna adui me para... UNP/SJB and JVP ewa thama para Pura tiyenne wadi pura
    පොහොට්ටු පොස්ටර් නැහැ .
    එත් ටෙලිෆොන් මැසෙජස් කොල්ස් සහ ලීෆ්ලට්ස් පොඩි පොත් පිංචවල් එහෙම ගේට්ටු අස්සෙන් දාලා යනවා තැපැලෙන් එවනවා.
     
    • Like
    Reactions: fkguy

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,747
    113
    මාලඹේ
    පොහොට්ටු පොස්ටර් නැහැ .
    එත් ටෙලිෆොන් මැසෙජස් කොල්ස් සහ ලීෆ්ලට්ස් පොඩි පොත් පිංචවල් එහෙම ගේට්ටු අස්සෙන් දාලා යනවා තැපැලෙන් එවනවා.
    අම්මෝ උබ වගේ වහලෙක් . අපි කතා කරේ තාප්ප කැත කරන එක ගැන
     
    පොහොට්ටු පොස්ටර් නැහැ .
    එත් ටෙලිෆොන් මැසෙජස් කොල්ස් සහ ලීෆ්ලට්ස් පොඩි පොත් පිංචවල් එහෙම ගේට්ටු අස්සෙන් දාලා යනවා තැපැලෙන් එවනවා.
    කිසිම පක්ෂෙකට කඩේ නොයමි
    "එත් ටෙලිෆොන් මැසෙජස් කොල්ස් සහ ලීෆ්ලට්ස් පොඩි පොත් පිංචවල් එහෙම ගේට්ටු අස්සෙන් දාලා යනවා තැපැලෙන් එවනවා."
    කරන එක හොද නැද්ද තාප්ප කැත කරන් නැතුව
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,278
    1
    13,170
    113
    Gotham City
    අම්මෝ උබ වගේ වහලෙක් . අපි කතා කරේ තාප්ප කැත කරන එක ගැන
    ඉතිං මන් වැරද්දක් කිව්වාද යකො ?
    කිසිම පක්ෂෙකට කඩේ නොයමි
    "එත් ටෙලිෆොන් මැසෙජස් කොල්ස් සහ ලීෆ්ලට්ස් පොඩි පොත් පිංචවල් එහෙම ගේට්ටු අස්සෙන් දාලා යනවා තැපැලෙන් එවනවා."
    කරන එක හොද නැද්ද තාප්ප කැත කරන් නැතුව
    තාප්ප කැත කරන එකට සාපෙක්ෂව නම් හොඳයි.
    එත් ඉතිං වියදම නාස්තිය. අපි වෙනුවෙන්ද මෙ පාර්ලිමෙන්තු යන්න මෙච්චර වියදම් කරන්නෙ ?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    පොහොට්ටු පොස්ටර් නැහැ .
    එත් ටෙලිෆොන් මැසෙජස් කොල්ස් සහ ලීෆ්ලට්ස් පොඩි පොත් පිංචවල් එහෙම ගේට්ටු අස්සෙන් දාලා යනවා තැපැලෙන් එවනවා.

    ඉතින් හොඳයිනේ...අගය කරන්න ඕනේ වැඩක්
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,747
    113
    මාලඹේ
    ඉතිං මන් වැරද්දක් කිව්වාද යකො ?

    තාප්ප කැත කරන එකට සාපෙක්ෂව නම් හොඳයි.
    එත් ඉතිං වියදම නාස්තිය. අපි වෙනුවෙන්ද මෙ පාර්ලිමෙන්තු යන්න මෙච්චර වියදම් කරන්නෙ ?
    නැත්තං උබ කියන්නේ SMS ගෙදරට කොළ දන්නේ නැතුව තාප්ප ගානේ පෝස්ටර් ගහගෙන යන්න කියලද ඒ මිනිසුන්ට 😬😬
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,278
    1
    13,170
    113
    Gotham City
    නැත්තං උබ කියන්නේ SMS ගෙදරට කොළ දන්නේ නැතුව තාප්ප ගානේ පෝස්ටර් ගහගෙන යන්න කියලද ඒ මිනිසුන්ට 😬😬
    වරදක් නැහැ යෙ මුනියලා දුක් මහන්ෂියෙන් හෙම්බ කෙරගත් ශල්ලි වලින් යෙපිලාට හොඳක් කෙරන්න නෙ හෙදන්නෙ ?
    යෙපිලා කුහෙක නොවෙ ෆුල් ෂපොර්ට් එක දෙන්න ඔනෙ.
    මෙන් බිරියෙනි එකක් කෙකා ඉන්න කොටම පොහොට්ටුවෙ මුනියලා ගෙට්ටුවෙ අශ්ශෙ බන්දුල ෂැර්ගෙ පොඩි පොත් පිංචෙක් දාලා තිබ්බා.
    බන්දුල ෂැර් නම් මොනවා උනත් වෙඩක් කරපු හොඳ මුනියා.
     
    • Like
    • Love
    Reactions: fkguy and ryandok
    ඉතිං මන් වැරද්දක් කිව්වාද යකො ?

    තාප්ප කැත කරන එකට සාපෙක්ෂව නම් හොඳයි.
    එත් ඉතිං වියදම නාස්තිය. අපි වෙනුවෙන්ද මෙ පාර්ලිමෙන්තු යන්න මෙච්චර වියදම් කරන්නෙ ?
    උබලට වෙලා තියෙන්නේ උබලා කැමැති නැති පක්ෂයක් හොද දෙයක් කලත් ඒක පිළිගන්න හිත නැවෙන්නේ නැහැ
    උබ මුලින් කිව්වේ වෙන කතාවක් නේ
    පොඩ්ඩක් හිතලා බලහන් උබ කලින් කිව්ව කතාවත් එක්ක දැන් කියපු දේ ගැලපෙනවද කියලා
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,278
    1
    13,170
    113
    Gotham City
    උබලට වෙලා තියෙන්නේ උබලා කැමැති නැති පක්ෂයක් හොද දෙයක් කලත් ඒක පිළිගන්න හිත නැවෙන්නේ නැහැ
    උබ මුලින් කිව්වේ වෙන කතාවක් නේ
    පොඩ්ඩක් හිතලා බලහන් උබ කලින් කිව්ව කතාවත් එක්ක දැන් කියපු දේ ගැලපෙනවද කියලා
    අපක්ෂපාති ලයින් දීලා හොඳදෙට හොඳයි කියන එක පලිහක් කරගෙන හීන් නූලෙන් කඩෙ යන උනුත් එළකිරියෙ ඉන්නවා.
    ඔහොම එකෙක් හයි වෙ ත්‍රෙඩ් එකෙදි මට අහු උනා.

    කිසි හොඳක් නැහැ. මොකද ඔකුන් ඔය කොටි ගණන් වියදම් කරලා පොස්ටර් ගහලා ලීෆ්ලට් බෙදලා ඡන්දෙ ගන්න හදන්නෙ අපිට ආදරෙටද
     
    • Dislike
    • Love
    Reactions: Deleted and fkguy
    අපක්ෂපාති ලයින් දීලා හොඳදෙට හොඳයි කියන එක පලිහක් කරගෙන හීන් නූලෙන් කඩෙ යන උනුත් එළකිරියෙ ඉන්නවා.
    ඔහොම එකෙක් හයි වෙ ත්‍රෙඩ් එකෙදි මට අහු උනා.

    කිසි හොඳක් නැහැ. මොකද ඔකුන් ඔය කොටි ගණන් වියදම් කරලා පොස්ටර් ගහලා ලීෆ්ලට් බෙදලා ඡන්දෙ ගන්න හදන්නෙ අපිට ආදරෙටද
    තේරුමක් නැහැ මචන් උබලා එක්ක කතා කරලා . මම මේ රිප්ලයි එකෙන් පස්සේ ආපහු මුකුත් දාන්නේ නැහැ . මට දේශපාලනේ වැඩක් නැහැ. මම කව්ද කියලා මේකේ දන්න අය දන්නවා
    හැබැයි ජනාදිපති විතරක් බුද්ධිමත් වෙලත් මදි රටක් දියුණු වෙන්න
    ඇත්තම Bruce Wayne කෙනෙක් වෙන්න බලමු
    ජය
     
    fkguy

    Well-known member
  • Apr 19, 2018
    674
    445
    63
    උබලට වෙලා තියෙන්නේ උබලා කැමැති නැති පක්ෂයක් හොද දෙයක් කලත් ඒක පිළිගන්න හිත නැවෙන්නේ නැහැ
    උබ මුලින් කිව්වේ වෙන කතාවක් නේ
    පොඩ්ඩක් හිතලා බලහන් උබ කලින් කිව්ව කතාවත් එක්ක දැන් කියපු දේ ගැලපෙනවද කියලා
    උබට වෙලා තියෙන්නෙ බොරු ස්වාධීනකමක් පෙන්නගෙන පරණ හොරුන්ටම කඩේ යන එක.
    උබම කියපන් කාගෙ සල්ලි ද උන් ඒ නාස්ති කරන්නෙ?

    කන්න නැතත් බෝ ගස් කැපුවත් ජාතිය අයින් කරත් ඉන්න රටක් තියෙනවා ගාගෙන එන්න එපා බං
    ඇත්තම කතාව "කන්න නැතත් බෝ ගස් කැපුවත් ජාතිය අයින් කරත් මහින්ද රජ උනානෙ." අන්න ඒ වාක්‍ය තමයි උබලගෙ හිතේ යට ම අදුරු ගුහාවෙ තියෙන්නෙ
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔතන වෙලා තියෙන ඇත්තම සීන් එක මේකයි, ගු ඇන් පි ජෙපි පක්ශ වලට ගේම් එක රන් කරවන්ඩ මිනිස්සු නැ..අපේ පැතිවල ගෙයින් ගෙට යන්ඩ විපක්ශෙට මිනිස්සු නැ ඉතින් උන්ට තියෙන එකම ක්‍රමේ කුලියට කෑව හරි දම්මල පොස්ටර් ගස්සන එක..ඕකෙන් පේන්නෙ උන්ගෙ පරාජය කොච්චරම දරුනුද කියන එක විතරයි..
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Social media wala gota ta ehema gahanna mada campaign walata 5000 kaali walata wiyadam karanneth apita adareta nemei. ewata thamai lokuwatama wiyadam karanne sirikothen and jeppo. mahindageth set eka innawa. dan methana apita adareta kawuruth mokuth karanne naha. habai thaappa ketha karana ekai, parisara dushanayay me paara adu karapu eka honda deyak. mona pakshen karath parisarayata adarayak thiyenawanam eka honda deyak kiyala therenna ona.