මම ඉන්න නිවස අපි පදිංචි වුණේ 2007 වර්ෂයේ.මගේ සීයා තමයි නිවස මිලදී ගත්තේ.දැන් මාගේ අයිතියේ නිවස තියෙන්නේ.මේ අවුරුද්දට අවුරුදු 17ක්.අපි මේ නිවසේ ඉදිකිරීම් කටයුතු කලද අපි ගන්න කලියෙන් තිබුණ තාප්ප කිසිවක් කිසිදු විදියකින් වෙනස් කිරීමක් සිදු කරගෙන නැහැ.අල්ලපු නිවසේ පුද්ගලයා ප්‍රාදේශීය සභාවට පැමිණිල්ලක් සිදු කර තියෙනවා අපි තාප්පය පාරට වැඩී ඒ නිසා ඔවුන්ගේ වහන පාරට ගැනීම අපහසුතාවක් තියෙනවා කියලා.නමුත් මා ඉඩමේ පෙර අයිතිකරුව මුණ ගැසී මේ ගැන සාකච්චා කලද ඔවු කිව්වේ අල්ලපු නිවසේ අය පදිංචියටත් පෙර අතුව ඒ තාප්පය ඉදි කර තිබෙනවා කියලා.දැන් ප්‍රදේශීය සභාවෙන් මා වෙත ලියුමක් ඇවිත් තියෙනවා එය දින 14ක් ඇතුලත නිවැරදි කරගන්න කියලා කිසිම මැනීමක්වත් සිදු කරන්නෙවත් නැතුව.මා දැන් කුමක්ද සිදු කර යුත්තේ.වසර 16ක් නැති ප්‍රශ්ණය දැන් පැමිණියේ කෙසේද.මිනුම් සිදු කරගන්නේ නැතුව නිවැරදි කරගන්න කියා ලිපියක් එවන්නේ කෙසේද?
පිලිතුරක් බලාපොරොත්තු වෙනවා
ප්ලෑන් එකේ තියෙන්නේ ඒ හරියේ මේ විදියට.
තාප්පය බෙන්ඩ් එකක් වෙන විදියට තමා හදලා තියෙන්නේ.
පිලිතුරක් බලාපොරොත්තු වෙනවා
ප්ලෑන් එකේ තියෙන්නේ ඒ හරියේ මේ විදියට.
තාප්පය බෙන්ඩ් එකක් වෙන විදියට තමා හදලා තියෙන්නේ.
Last edited: