තාප්ප ප්‍රශ්ණයක්

ela charlie

Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    මම ඉන්න නිවස අපි පදිංචි වුණේ 2007 වර්ෂයේ.මගේ සීයා තමයි නිවස මිලදී ගත්තේ.දැන් මාගේ අයිතියේ නිවස තියෙන්නේ.මේ අවුරුද්දට අවුරුදු 17ක්.අපි මේ නිවසේ ඉදිකිරීම් කටයුතු කලද අපි ගන්න කලියෙන් තිබුණ තාප්ප කිසිවක් කිසිදු විදියකින් වෙනස් කිරීමක් සිදු කරගෙන නැහැ.අල්ලපු නිවසේ පුද්ගලයා ප්‍රාදේශීය සභාවට පැමිණිල්ලක් සිදු කර තියෙනවා අපි තාප්පය පාරට වැඩී ඒ නිසා ඔවුන්ගේ වහන පාරට ගැනීම අපහසුතාවක් තියෙනවා කියලා.නමුත් මා ඉඩමේ පෙර අයිතිකරුව මුණ ගැසී මේ ගැන සාකච්චා කලද ඔවු කිව්වේ අල්ලපු නිවසේ අය පදිංචියටත් පෙර අතුව ඒ තාප්පය ඉදි කර තිබෙනවා කියලා.දැන් ප්‍රදේශීය සභාවෙන් මා වෙත ලියුමක් ඇවිත් තියෙනවා එය දින 14ක් ඇතුලත නිවැරදි කරගන්න කියලා කිසිම මැනීමක්වත් සිදු කරන්නෙවත් නැතුව.මා දැන් කුමක්ද සිදු කර යුත්තේ.වසර 16ක් නැති ප්‍රශ්ණය දැන් පැමිණියේ කෙසේද.මිනුම් සිදු කරගන්නේ නැතුව නිවැරදි කරගන්න කියා ලිපියක් එවන්නේ කෙසේද?
    පිලිතුරක් බලාපොරොත්තු වෙනවා 🙏
    SAVE_20240131_134707.jpg

    ප්ලෑන් එකේ තියෙන්නේ ඒ හරියේ මේ විදියට.
    SAVE_20240131_134702.jpg

    තාප්පය බෙන්ඩ් එකක් වෙන විදියට තමා හදලා තියෙන්නේ.
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,432
    86,688
    113
    ආශ්චර්යමත් රටක
    පංකාවෙ ඔහොම ඒව එව්වට පුදුමයක් නෑනෙ. එදා මෙදාතුර හැමදාම ඔහොමනෙ.

    මමත් කැමතියි දැනගන්න මිනුමක් කරන්නෙ නැතුව හොයල බලන්නෙත් නැතුව නිවැරදි කරගන්න කියන්නෙ මොකක්ද කියන එක 😹
     
    ela charlie

    Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    TO Inspection ekata awada?
    ආවා ප්ලෑන් එක අරගෙන ගියා.ඊට පස්සේ ඔය ලියුන එව්වා

    pera huthuwal wadak naha ubata. idame plan eke aran land boundary lines balapan ubei eha pathe nakiyagei. aye parak set wenawanam e pathe road reservation boundary balahan. ewata hariyata thape gahalanam allapu wathe nakiyata hukaganni kiyahan.
    මේක මචන් ගෙවල් 5කට යන්න පුළුවන් අඩි 10 පාරක්.මේන් රෝඩ් පාරක් නෙවෙයි.මම උඩ දාලා තියෙනවා තියෙන විදිය.
    ------ Post added on Jan 31, 2024 at 1:59 PM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,312
    74,787
    113
    පංකාවෙ ඔහොම ඒව එව්වට පුදුමයක් නෑනෙ. එදා මෙදාතුර හැමදාම ඔහොමනෙ.

    මමත් කැමතියි දැනගන්න මිනුමක් කරන්නෙ නැතුව හොයල බලන්නෙත් නැතුව නිවැරදි කරගන්න කියන්නෙ මොකක්ද කියන එක 😹
    Udawwak karanna berinam katai pukai wahan gihin nidaganin fail ponnayo. Hama ekatama umbey musala kama gana andanne natuwa 🤮🤮
     
    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    මම ඉන්න නිවස අපි පදිංචි වුණේ 2007 වර්ෂයේ.මගේ සීයා තමයි නිවස මිලදී ගත්තේ.දැන් මාගේ අයිතියේ නිවස තියෙන්නේ.මේ අවුරුද්දට අවුරුදු 17ක්.අපි මේ නිවසේ ඉදිකිරීම් කටයුතු කලද අපි ගන්න කලියෙන් තිබුණ තාප්ප කිසිවක් කිසිදු විදියකින් වෙනස් කිරීමක් සිදු කරගෙන නැහැ.අල්ලපු නිවසේ පුද්ගලයා ප්‍රාදේශීය සභාවට පැමිණිල්ලක් සිදු කර තියෙනවා අපි තාප්පය පාරට වැඩී ඒ නිසා ඔවුන්ගේ වහන පාරට ගැනීම අපහසුතාවක් තියෙනවා කියලා.නමුත් මා ඉඩමේ පෙර අයිතිකරුව මුණ ගැසී මේ ගැන සාකච්චා කලද ඔවු කිව්වේ අල්ලපු නිවසේ අය පදිංචියටත් පෙර අතුව ඒ තාප්පය ඉදි කර තිබෙනවා කියලා.දැන් ප්‍රදේශීය සභාවෙන් මා වෙත ලියුමක් ඇවිත් තියෙනවා එය දින 14ක් ඇතුලත නිවැරදි කරගන්න කියලා කිසිම මැනීමක්වත් සිදු කරන්නෙවත් නැතුව.මා දැන් කුමක්ද සිදු කර යුත්තේ.වසර 16ක් නැති ප්‍රශ්ණය දැන් පැමිණියේ කෙසේද.මිනුම් සිදු කරගන්නේ නැතුව නිවැරදි කරගන්න කියා ලිපියක් එවන්නේ කෙසේද?
    පිලිතුරක් බලාපොරොත්තු වෙනවා 🙏
    View attachment 223665
    ප්ලෑන් එකේ තියෙන්නේ ඒ හරියේ මේ විදියට.
    View attachment 223666
    තාප්පය බෙන්ඩ් එකක් වෙන විදියට තමා හදලා තියෙන්නේ.
    පළමු sketch එක හරි වගේ, ඔය complex curve හරියට complex curve එකක් වගේ, boundary එක setup කරන්නෙ ටිකක් complex and the caculating area also bit difficult. මම නම් හිතන්නෙ amicable solution එකකට යනවා නම් හොදයි, මොකද ඒගොල්ලන්ගේ requirements එක reasonable නම්, you are not loosing not much of land නම්. අනිත් එක neighbour නේ going to live with them rest of your life. කට්ටිය ඒකක තරහද?
     
    fkguy

    Well-known member
  • Apr 19, 2018
    674
    445
    63
    ප්ලෑන් එකේ තියෙන විදියට වඩා පොඩි කර්ව් ඉඩක් උබ අරගෙන නේ. ඉතින් හරි නෙ බන් උන් කියන දේ. කලින් තිබුන ද නැද්ද කතා වැඩක් නෑනෙ යකෝ වැරැද්ද හදාගනින්. ඔහොම බැලුවොත් කවදාවත් ප්‍රශ්න විසදගන්න වෙන්නෙ නෑ. වැරැද්ද කරපු එකා කලිනුත් එහෙම නෙ දැන් විතරක් ඇයි ගාන්න ආවොත්.
    උබේ ගෑනිට බදින්න කලින් වෙන එකෙක් ගැහුව නම් බැන්දට පස්සෙත් ගහන්න ආවොත් උබ එපා කිව්වොත් ඌත් කියයි නෙ ඉතින් කලිනුත් ගැහුව නෙ දැන් විතරක් ඇයි කියලා​
     
    ඌ අපි ගෙවල් ගත්තු දවසේ ඉදන්ම හැරියස් බන්.මේ ළඟදි දවසක අපේ නාන වතුර බහින වල සුද්ද කලා මමයි තාත්තයි.ඌ ඒකට 119 ගහලා නිධන් ආරනවා කියලා.පොලිසිය ආවා.ඒ වගේ කාලකන්නි බල්ලෙක් බන්.රස්සාවක් කරන්නේ නැහැ ගෑණි කන්න දෙන්නේ ගෑනි වගේ වටේ තියෙන කුණු හෝද හෝද ඉන්නවා.

    ප්ලෑන් එකේ තියෙන විදියට වඩා පොඩි කර්ව් ඉඩක් උබ අරගෙන නේ. ඉතින් හරි නෙ බන් උන් කියන දේ. කලින් තිබුන ද නැද්ද කතා වැඩක් නෑනෙ යකෝ වැරැද්ද හදාගනින්. ඔහොම බැලුවොත් කවදාවත් ප්‍රශ්න විසදගන්න වෙන්නෙ නෑ. වැරැද්ද කරපු එකා කලිනුත් එහෙම නෙ දැන් විතරක් ඇයි ගාන්න ආවොත්.
    උබේ ගෑනිට බදින්න කලින් වෙන එකෙක් ගැහුව නම් බැන්දට පස්සෙත් ගහන්න ආවොත් උබ එපා කිව්වොත් ඌත් කියයි නෙ ඉතින් කලිනුත් ගැහුව නෙ දැන් විතරක් ඇයි කියලා​
    ඉතින් බන් bend එක ආපේ මාහිම අරගෙන බන් ගහලා තියෙන්නේ.ඔය photo එක අතින් හැදපු එකක් උඹ ඕකම ඔළුවට අරගෙන කතා කරන්න එපා.
    ------ Post added on Jan 31, 2024 at 2:25 PM
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මිනින්දෝරුවෙක් ඇවිත් මැනලා විසඳුම දෙන්න කියලා කියපං.
     
    • Like
    Reactions: Asmodeus

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මම ඉන්න නිවස අපි පදිංචි වුණේ 2007 වර්ෂයේ.මගේ සීයා තමයි නිවස මිලදී ගත්තේ.දැන් මාගේ අයිතියේ නිවස තියෙන්නේ.මේ අවුරුද්දට අවුරුදු 17ක්.අපි මේ නිවසේ ඉදිකිරීම් කටයුතු කලද අපි ගන්න කලියෙන් තිබුණ තාප්ප කිසිවක් කිසිදු විදියකින් වෙනස් කිරීමක් සිදු කරගෙන නැහැ.අල්ලපු නිවසේ පුද්ගලයා ප්‍රාදේශීය සභාවට පැමිණිල්ලක් සිදු කර තියෙනවා අපි තාප්පය පාරට වැඩී ඒ නිසා ඔවුන්ගේ වහන පාරට ගැනීම අපහසුතාවක් තියෙනවා කියලා.නමුත් මා ඉඩමේ පෙර අයිතිකරුව මුණ ගැසී මේ ගැන සාකච්චා කලද ඔවු කිව්වේ අල්ලපු නිවසේ අය පදිංචියටත් පෙර අතුව ඒ තාප්පය ඉදි කර තිබෙනවා කියලා.දැන් ප්‍රදේශීය සභාවෙන් මා වෙත ලියුමක් ඇවිත් තියෙනවා එය දින 14ක් ඇතුලත නිවැරදි කරගන්න කියලා කිසිම මැනීමක්වත් සිදු කරන්නෙවත් නැතුව.මා දැන් කුමක්ද සිදු කර යුත්තේ.වසර 16ක් නැති ප්‍රශ්ණය දැන් පැමිණියේ කෙසේද.මිනුම් සිදු කරගන්නේ නැතුව නිවැරදි කරගන්න කියා ලිපියක් එවන්නේ කෙසේද?
    පිලිතුරක් බලාපොරොත්තු වෙනවා 🙏
    View attachment 223665
    ප්ලෑන් එකේ තියෙන්නේ ඒ හරියේ මේ විදියට.
    View attachment 223666
    තාප්පය බෙන්ඩ් එකක් වෙන විදියට තමා හදලා තියෙන්නේ.

    sabawata kiyapan rajaye minindoruwek genalla maninna kiyala
    ube athe waradda nam ubama thappe bada ganin
    arunge athe waradda nam unta karala denna kiyapan
    sabawata kiyapan letter ekakin copyak tiya ganin loka ledak wey nathnam
     
    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840
    113
    ඌ අපි ගෙවල් ගත්තු දවසේ ඉදන්ම හැරියස් බන්.මේ ළඟදි දවසක අපේ නාන වතුර බහින වල සුද්ද කලා මමයි තාත්තයි.ඌ ඒකට 119 ගහලා නිධන් ආරනවා කියලා
    හප්පට හැමනෙන පොරක් නේ උ යකෝ..
    ඕක ලේසියෙන් දෙන්න එපා උන්ට.
    ගෙමම ඉල්ලපන්.
    උඹ කොහෙද?