තාප සන්නායකතාව

timetraveler1921

Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    මේ ගාණ හදන්න හදනව හදනව බෑ නෙ බන්. උදව්වක් දියන්.

    පොකුණක මතු පිට ශීතල කාලයෙ 10 cm ඝනකමට අයිස් තට්ටුවක් සෑදී ඇත. අයිස්ව. තාප සන්නායකතාව 1.6 W per meter per Kelvin ඝනත්වය 930 kg per cubic meter එහි විලයනයේ විශිෂ්ට ගුප්ත තාපය 3.36 × 10-5 (දහයේ රින 5 වෙනි බලය) ද අයිස් තට්ටුවට පිටතින් පරිසර්යේ උෂ්ණත්වය -30 වේ නම් පැය 24 කට පසුව අයිස් තට්ටුවේ ඝනකම සොයන්න.

    අයිස් තට්ටුවේ ඒරියා එක නොදීපු එක අවුලක් ද? ඒක නැතුව හදන්න පුළුවන් ද?
    ------ Post added on Sep 14, 2021 at 7:43 PM
     
    • Dislike
    • Like
    Reactions: spunkyisii and TNHM

    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    Atleast now you know who’s your father 😂 thank god. But fortunately or unfortunately I can’t remember your mother🤣 good luck.
    Yep You don't know my mother. Because you fuck your own mother.
    And also don't give me your back in these threads. I don't have time to fuck you. Catch you later pons

    @dilann @imhotep
    ------ Post added on Sep 14, 2021 at 7:57 PM
     
    • Like
    • Dislike
    Reactions: spunkyisii and TNHM

    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    Area ඕන නෑ නේද ?
    ඔකේ ගුප්ත තාප කෑල්ලේ m ට Apd දාල අනිත් පැත්තේ A ට කාපුවම d/t උත්තරයක් එනව නේද ?
    d² enawane ban e kramen
    M = density × d× A× L damma ma ne?
     
    • Dislike
    Reactions: spunkyisii

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,211
    166,382
    113
    එකමත් එක රටක
    d² enawane ban e kramen
    M = density × d× A× L damma ma ne?
    අනිත් පැත්තේ උස වෙනස දන්නවා නේද 10cm කියලා ? ඒක දාල d /t (ඒකක කාලයට උසේ වෙනස) අරගෙන පැය 24කට බලන්න පුලුවන් නේ. .. හැබැයි ඕක වෙන්ස් වෙන සිග්‍රතව වෙනස් වන්න පුලුවන්. AL phy වලින් අවකලන කතා ගන්න බෑ නේ.
     
    • Love
    Reactions: timetraveler1921

    Chanthu 2020

    Well-known member
  • May 3, 2020
    199
    272
    63
    2002 A/l physics රචනා ගාන බලන්න....ඔය concept එකමයි ඒකෙ අහන්නෙ කාලය ...ඝනකම දීලා..idea එකක් ගන්න පුළුවන් වෙයි ඒකෙන්
     
    • Love
    Reactions: timetraveler1921