මේ ගාණ හදන්න හදනව හදනව බෑ නෙ බන්. උදව්වක් දියන්.
පොකුණක මතු පිට ශීතල කාලයෙ 10 cm ඝනකමට අයිස් තට්ටුවක් සෑදී ඇත. අයිස්ව. තාප සන්නායකතාව 1.6 W per meter per Kelvin ඝනත්වය 930 kg per cubic meter එහි විලයනයේ විශිෂ්ට ගුප්ත තාපය 3.36 × 10-5 (දහයේ රින 5 වෙනි බලය) ද අයිස් තට්ටුවට පිටතින් පරිසර්යේ උෂ්ණත්වය -30 වේ නම් පැය 24 කට පසුව අයිස් තට්ටුවේ ඝනකම සොයන්න.

අයිස් තට්ටුවේ ඒරියා එක නොදීපු එක අවුලක් ද? ඒක නැතුව හදන්න පුළුවන් ද?
------ Post added on Sep 14, 2021 at 7:43 PM