තාමත් ආදරෙයි ලස්සන හිනාවට

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    තාමත් ආදරෙයි ලස්සන හිනාවට

    යුද ගිනි නිවා සැනසිල්ලක් ගෙනාවට
    මුලු රට ණයයි අප්පච්චිගෙ දයාවට
    තාමත් ආදරෙයි ලස්සන හිනාවට
    කලබල නොවී වැඩ පෙන්නමු වෙලාවට

    කදවුරු වැහෙනවා සාමය සෙලවෙච්චී
    ජාතික ගීයේ අබිමන් බව නැතිවෙච්චි
    පරගැති කමට යලි මගෙ රට නතුවෙච්චී
    එන්නට කාලෙ හරි ආදර අප්පච්චී !!!

    විටකදි පියෙකි විටකදි නුබ සොහුයුරෙකි.
    පරගැති නිවට රැල අබියස සිහරදෙකි.
    කලගුන දන්න දන හට නුබ මහ මෙරකි.
    රටකට අවැසි නිරිදුන් නුබ වැනි රජෙකි.

    13423722_10153455043441467_8951506203597015793_n.jpg

    13450259_10153451428636467_7992403833292256810_n.jpg
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,849
    31,071
    113
    කොන්දක් නැති පෞරුෂයක් නැති කිසිම ප්‍රසන්න ගතියකුත් නැති එකේකාට ඕන ඕන විදිහට නටන අවංක නිහතමානී නිවට පඹයෙකුට වඩා කොන්දක් ප්‍රසන්න පෞරුෂයක් තියන එකේකාට දෙකට නැමෙන්නැති "හොරෙක්" හොදයි කියල හිතෙන්නෙ මට විතරද????
     
    KBW123

    Well-known member
  • Jun 28, 2016
    920
    234
    63
    කුරුණෑගල
    කොන්දක් නැති පෞරුෂයක් නැති කිසිම ප්‍රසන්න ගතියකුත් නැති එකේකාට ඕන ඕන විදිහට නටන අවංක නිහතමානී නිවට පඹයෙකුට වඩා කොන්දක් ප්‍රසන්න පෞරුෂයක් තියන එකේකාට දෙකට නැමෙන්නැති "හොරෙක්" හොදයි කියල හිතෙන්නෙ මට විතරද????

    matath hithenwa ban :yes::yes:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    කොන්දක් නැති පෞරුෂයක් නැති කිසිම ප්‍රසන්න ගතියකුත් නැති එකේකාට ඕන ඕන විදිහට නටන අවංක නිහතමානී නිවට පඹයෙකුට වඩා කොන්දක් ප්‍රසන්න පෞරුෂයක් තියන එකේකාට දෙකට නැමෙන්නැති "හොරෙක්" හොදයි කියල හිතෙන්නෙ මට විතරද????

    :yes::yes::yes:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551

    bump