තාමත් ඔබ නොයන්න හේතුව ?

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,734
    1
    15,133
    113
    දැන් නම් හිතෙනවා බං යන්න
    පුදුම කාලකණ්ණි කමක් හිතට දැනෙන්නේ...

    මගේ අම්මයි තාත්තයි ට නම් අවුලක් නැතිව තව අවුරුදු 10ක් උනත් තනියෙන් බලාගත හැකි
    වයිෆගෙ අම්ම තාත්තා ඊට ටිකක් වයසයි.. ඒ දෙන්නා ගැන තමයි බලන්න කෙනෙක් නැත්තේ... :( මං මෙච්චර කලක් නොයා හිටියෙ ඒ දෙන්නා නිසා..

    අනේ මන්දා බං බලපන් මේ ගහන ටැක්ස් ගැහිල්ලා ..
    උන් අපිට පහුගිය අවුරුදු ටිකේ ලස්සනට ඉන්න රටක් හදල ඔය ටික ඉල්ලනවනම් තව කමක් නැහැ..
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ලොකෙම අවුල් වෙලාවක කොලිෆයිඩ් නැටි ජොබකට නොදන්න රටකට යැමෙ පුකෙ අමාරුවක් නොපැවතිම,
    මසකට ඉල්ලකම් 6ක ලාබෙයක් ලැබෙන ව්‍යාපාරෙයක් තිබිම
    සින්ගල් විම..
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,792
    18,591
    113
    Europe කෙල වෙන සීන් එකේ තියෙද්දි යන්න බය නැද්ද ? මෙහෙ හොදට ඉන්න සල්ලි තියන එකෙක් නම් බොරුවට පැනික් වෙලා යුරෝප් යන එක නම් අනේ මන්ද. Aus or Nz නම් ශේප්
     
    • Like
    Reactions: TK Banda

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    ප්ලේන් එකේ යන්න බයයි
    යද්දි කඩාගෙන වැටිලා කාත් කවුරුවත් නැති දූපතකට ගහගෙන ගිහින් ඒකෙ තනියම අවුරුදු ගානක් ඉන්න වෙයි කියලා බයක් තියනවා
    කෝටු දෙකක් අතුල්ලලා ගින්දර පත්තු කරගන්න දන්නෙ නැති නිසා තමයි බය තියෙන්නෙ කවදා හරි කෝටු දෙකක් අතුල්ලලා ගින්දර පත්තු කරගන්න පුලුවන් උන දවසට යනවා
    එතකොට බයක් නැහැ කාත් කවුරුත් නැති දූපතකට ගහගෙන ගියත් ගින්දර පත්තු කරගන්න පුලුවන් කියන්නෙ එතනින් පටං අරං පස් හාරල යපස් උනු කරලා යකඩ හදාගෙන ඒවයෙන් ආයුද හදාගෙන ඒවයෙන් ආයෙ වෙන ලෝහ වර්ග හදාගෙන අන්තිමට කොහොම හරි සිලිකන් ට්‍රාන්සිස්ටර් හදාගෙන තමයි සිවිලයිසේශන් එකක් කන්ටැක් කරන්න වෙන්නෙ. ගින්දර නැතුව ඔය එකක් වත් කරන්න වෙන්නෙ නැහැ
     
    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    898
    686
    93
    සල්ලි නෑ, හොයාගත්තත් තවම රස්සාවෙන් අම්මලට තාත්තලව සැප විදින්න සලස්සන්න බැරි උනා. එයාලගේ වයසක කාලේ ලගින් ඉන්න ඕනේ. දැන් සැප විදින්න සලස්සන්නත් බෑ මේ යන විදියට කවදාවත්ම. :(
     
    sami_boy

    Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom
    ඔව් එහෙ ගිහිල්ලා තමන් නවතින ගෙදර හරි apartment එකේ හරිනං අනිවා ඕකක් හයිකරගන්න ඕන. හැබැයි හදිස්සියෙ පිටදි බොකක් සෙට් උනොත් අනාතයිනෙ? පබ්ලික් එක්කට යන්නෙ කොහොමද ?
    ඒකට හුරු වෙනව බං. මාත් දැන් UK ඇවිත් මාසයයි. දැන් ලොකුවට ගානක් නෑ ඕක
     
    TK Banda

    Well-known member
  • Apr 17, 2017
    429
    520
    63
    Negombo
    ඒකට හුරු වෙනව බං. මාත් දැන් UK ඇවිත් මාසයයි. දැන් ලොකුවට ගානක් නෑ ඕක
    ඔහේ කොහොමද බන් ආතල් ද ඇත්තම කියපන්කො
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,345
    49,724
    113
    සේදවත්ත
    මම නම් යන් නැත්තේ ලංකාවට තියන ආදරයට . ලංකාව තරම් ස්පොට් එකක් නෑ . ආර්ථික අවපාතයක් ආවත් මට ලොකුවට දැනෙන් නෑ .

    ඔව් එහෙ ගිහිල්ලා තමන් නවතින ගෙදර හරි apartment එකේ හරිනං අනිවා ඕකක් හයිකරගන්න ඕන. හැබැයි හදිස්සියෙ පිටදි බොකක් සෙට් උනොත් අනාතයිනෙ? පබ්ලික් එක්කට යන්නෙ කොහොමද ?
    ලැට් පිරිසිදුයි . පේපර්ස් වලින් පිහිදපන් බන්. මේ ගූ තලි පුකේ තියනකොය අතින් සබන් දාගෙන හෝදපු උබලට අම්මේ හොයන්නේ බිඩේ ටැප් .
    ------ Post added on Oct 12, 2022 at 7:39 PM
     
    • Wow
    Reactions: TK Banda

    sami_boy

    Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom
    ඔහේ කොහොමද බන් ආතල් ද ඇත්තම කියපන්කො
    කෑම බීම, public transport එහෙම පට්ට. පොඩි parttime එකකුත් සෙට් උනා. shape එකේ ඉන්නව ඉතිං. දැන්මම ටිකක් සීතලයි, ඒක පොඩි අවුලක්..

    මාත් ආවෙ MSc එකක් කරන්න. Family එක එන්නෙ next year. ඉතිං ගෙදර මතක් වෙනව නිතරම
     
    • Love
    Reactions: TK Banda

    TK Banda

    Well-known member
  • Apr 17, 2017
    429
    520
    63
    Negombo
    කෑම බීම, public transport එහෙම පට්ට. පොඩි parttime එකකුත් සෙට් උනා. shape එකේ ඉන්නව ඉතිං. දැන්මම ටිකක් සීතලයි, ඒක පොඩි අවුලක්..

    මාත් ආවෙ MSc එකක් කරන්න. Family එක එන්නෙ next year. ඉතිං ගෙදර මතක් වෙනව නිතරම
    මරු මරු ඒ උනාට මෙහෙට වඩා දාහින් සම්පත ඇති ඔහේ

    මම නම් යන් නැත්තේ ලංකාවට තියන ආදරයට . ලංකාව තරම් ස්පොට් එකක් නෑ . ආර්ථික අවපාතයක් ආවත් මට ලොකුවට දැනෙන් නෑ .

    ලැට් පිරිසිදුයි . පේපර්ස් වලින් පිහිදපන් බන්. මේ ගූ තලි පුකේ තියනකොය අතින් සබන් දාගෙන හෝදපු උබලට අම්මේ හොයන්නේ බිඩේ ටැප් .
    ------ Post added on Oct 12, 2022 at 7:39 PM
    බර සල්ලි තියෙනවද නැත්තම් සිම්පල් ලයිෆ් නිසාද
    ------ Post added on Oct 12, 2022 at 8:02 PM