තාමත් ඔබ නොයන්න හේතුව ?

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,345
    49,724
    113
    සේදවත්ත
    දෙමව්පියන් නිසා රට දාල යන්න බැරි අයට කියන්නේ දෙමව්පියන් ගේ ජීවිතේ ඉවරයි උබලගේ ජීවිතේ තව එහෙන් පිටින් . දෙමව්පියන්ට අවශ්‍ය පහසුකම් සලසල යන එක තමා හොද එක්කෝ ගිහින් ඒ රටවලට ගනින් එක්කෝ මාස 2-3 එහෙට ගනින් ඉතුරු ටික මෙහෙ එහෙම වෙනසක් එයාලට දියන් . උබලගේ තරුණ ජීවිත දෙමව්පියන්ගෙ ඇකයේ නාකි වෙන්න දෙන්න එපා . ලංකාවේ හොද ආදායමක් ලබලා තාම උද්දමනයෙන් පිඩා විදින් නැත්තම් ඉතින් ඉන්න . හැබැයි .... මෙහෙමයි
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    පසුවදන

    රට විරුවෝ - " ලංකාවෙ දැන් ඉතුරු වෙලා ඉන්න ඔක්කොම එවුන් රට යන්නෙ නැත්තෙ උන්ට සුදුසුකම් නැති නිසා, visa reject වෙලා නිසා සහ සල්ලි නැති නිසා"

    යක්ක පුත්තු - "අපිට ඕනෙම රටකට යන්න පුළුවන්. ඒත් යන්න ඕන නැති නිසයි ලංකාවේ ඉන්නේ"
     

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,325
    2,613
    113
    Colombo
    rallata yanne na ban, decent job opportunity ekak awoth arenna like 3000$ per month vage after taxes.. mehe hambu wena gana athi manage karaganna. less than 150k.. but i'm used to stay in my comfort zone.. wife + kids + parents.. family is everything
    mama wage hithana ekek. agata ridenna offer ekak awoth arenna yanne na. wife + me monthly income eka sahenna hodai. hebai thawa awrudu kiipayakin yanna ida thiyenawa lamai gena hithala
     
    • Love
    Reactions: krizta and TK Banda

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    මෙහා ඉවුරෙ තණකොළ කන ගොනා..එහා ඉවුරෙ තණ දකිනව මනා මෙහෙට වඩා එහෙ හොදයැයි සිතා එහෙට ගිහින් මෙහෙ බැලුවම මෙහෙමවැ නොවැ හොදා 😂 එක පාරක් ගිහින් ආව.ආයෙ ගියොත් යන්නෙ ටුවර් එහෙකට විතරයි 🤙 රටින් පනින්න හදන 90% ක්ම එකපාරක්වත් රටින් එලියට ගිහින් නැති මිනිස්සු .මම නම් කියන්නෙ එක පාරක් හරි ගිහිල්ල වරෙල්ල එතකොට අඩුම ගානෙ කාගෙද වැරැද්ද අපේ රටට හැමදාම මෙහෙම වෙන්නෙ ඇයි කියලවත් තේරෙයි 😌
    Uba somaliavatada giye 😂
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,183
    24,829
    113
    tracing Geo-location.. ... ...
    Yanna widiyak na gedara minissu dala. $income eka ena nisa jiwath wenna kisi amaruwak na. Mehe thel nathi weddi oni deyak ganna nathi weddi thamai poddak awla.

    mamanam kiyanne puluwan aya yanna. Meke wadi kal Inna amaru wei hithenawa. Mamath puluwan una kaleka yanawa. Ethakan jiwath wenna danata awlak na.
     
    • Love
    Reactions: TK Banda

    Experwas

    Active member
  • Oct 20, 2018
    115
    192
    43
    35
    Stillwater, OK
    සුද්දො වතුරෙන් නැතුව ටොයිලට් පේපර්ස් වලින් උක පිහිදාන එක 🤮 bidet shower නැතිව රෙන්නෙ කොහොමද බං නිදහසේ? අපේ මයිල් තියන උකවල් ඔය ටිශූ කෑල්ලෙන් පිහලා ගොඩ දාන්න බෑනෙ? හඩු පොන්න සුද්දන්ට බැරි උනානෙ මෙච්චර දියුණු වෙච්ච එකේ වතුරෙන් උක හෝදන්න පුරුදු වෙන්න. දැන් අයිස් වගේ සීතල රටවල වතුරෙන් උක හේදුවොත් හොදට තියෙයි කියාගෙන එන්න එපා ඕනකමක් තියේනං hot water එන bidet shower එකක් හයි කරගන්න බැයිද? හෙනගහපිය හඩු පොන්න සුදු බැල්ලිගෙපුතාලට 🤬
    Go to Japan
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    පව් හඩ්ඩො සෙට් එකට යන්න බැරි එක එක අතකට හොදයි ඒකත් ඒ රටවලුත් හඩු කරනව නැත්තන්