He is saying that the calculations are off. That doesn't mean that the rice shortage happened because of that.දැන් සුරතල් සත්තු අයිති කාරයට හොරෙන් රතු හාල් විතරක් වැඩියෙන් අරන් ඇවිත් කාල ද බන් ?
අනිත් කාම උන් කන්නේ නැද්ද හාල් එක්ක ? හාල් විතරනේ අඩු වෙලා තියෙන්නේ බල්ලෝ පුසෝ කාල .
ඉතින් මිනිස්සු පරිභෝජනයට ගෙනියන ගණන් නෙවෙයි ද calculate කරන්නේ ?He is saying that the calculations are off. That doesn't mean that the rice shortage happened because of that.
It depends on how they are doing the research whether they are using real data, sample data or entirely relies on calculations.ඉතින් මිනිස්සු පරිභෝජනයට ගෙනියන ගණන් නෙවෙයි ද calculate කරන්නේ ?
මිනිස්සුන්ගේ පරිභෝජනය ඇතුලේ තමයි ඔය ගෙදර ගිහින් සත්තුන්ට දෙන කෑම ටිකත් තියෙන්නේ