තාමත් රනිල්ටද?

ob_server

Well-known member
  • Jan 16, 2023
    7,170
    7,704
    113
    image.png
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    කුහකකම + ඊර්ෂ්‍යාව + මෝඩකම + කම්මැලිකම තමා ඉතින් ලංකාවේ උන්ට තියෙන්නේ.ලප කොටා ඇවිත් ලංකාව දියුණු කරයි කියලා හිතනවනම් පව් ඌ.දියුණු වෙන්න තියන එකම විකල්පය ඇමරිකන් කොලනියක් කරන එක.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,529
    72,737
    113
    මාලඹේ
    ඒ උනාට අනුරයයි, සජියයි මේක වෙනස් කරනවා කියලා කියනවනේ බන්. මමදන්න විදියට සජෙෂන් දෙන්න පුලුවන්. ඒත් වෙනස් කිරීමක් කරන්න බෑ. මොක්ද බෙන්ච්මාක් එකක් හ්දාලා IMFප්‍රෝගෑම් එක සෑහෙන දුරක් ගිහින් ඉවර නිසා
    ඔය කථා ඉතින් මිනිස්සු අන්දන්න කියන කථා නේ
    IMF එකෙන් ගිවිසුම් සංශෝධනය කරන්න දෙයි කියලා හිතන්න බැහැ බන් .
    අපිට ඕනේ නම් අයින් වෙන්න පුළුවන් ඕනේ වෙලාවක වැඩේ තියෙන්නේ ඊළඟට ගෙවුම් ශේෂ ප්‍රශ්නයකදි IMF ලංකාව Backup කරන්නේ නැතුව ඉදියි එතනින්ම ලංකාවේ අවසානය තමා
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,503
    8,698
    113
    කියලා තියෙන දේ ඇත්ත.. හැබැයි බහුතරයක් ආණ්ඩුවේ රස්ස්වට, සහනාධාරෙකට චන්දෙ දෙනවා තාමත්..
     

    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    උඹලා තාමත් යන්නෙ රනිල්ටද? මහින්ද? නාමල්? තාමත් ජේවීපී ඒකේ ඇද කුද කියනවද?
    හු////තෝ, ඇද කුද පේනවනම් ඒවා ගැන කෙලින් කතා කරපල්ලා, අපි දෙන්නේ මූටයි කියලා කටපුක වහන් වහල්ලු වගේ ඉන්නේ නැතුව!

    ඇද කුද පේන නිසානේ කතා කරන්නේ ඒවා ගැන
     
    • Like
    Reactions: CohenLenstra

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    අපි නං ජනතා විමුක්ති පෙරමුණට මනාප තුනම දෙනවා
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    එහෙම සීන් එකක් උනෙ නෑ. බහුතර මන්ත්‍රී කැමැත්තෙන් රනිල් ජනාධිපති වුනෙ. අනුරට තිබ්බෙ චන්ද තුනයි
     
    • Like
    Reactions: Draco Malfoy

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,220
    166,387
    113
    එකමත් එක රටක
    කියලා තියෙන දේ ඇත්ත.. හැබැයි බහුතරයක් ආණ්ඩුවේ රස්ස්වට, සහනාධාරෙකට චන්දෙ දෙනවා තාමත්..
    ඉතින් අනුරයා චන්දෙ ගන්නේ tax අඩු කරනවා , බඩු මිල අඩු කරනවා වගේ කතා කියලා තමයි .
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,852
    1
    60,721
    113
    Mother Earth
    Anura 2024...!
    75 Years Same Fucking Shit/Drama Over And Over Again, It's Time To End 75 Years Insane Fucking Cycle.
    Nothing To Loose New, This Time Sure Anura 2024...!
    Dude are you stupid or what? don't you understand that anura is also an element in the same circle? 🙄
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    ai ubata wirudda matha iwasaganna barida ? unge ada hoyanna thahanam da ?

    kamathi ekekta chande dee ganin pukath denne nathuwa. anith minissuntath aithiyak thiyenawa unta kamathi deyak karanna.
     
    • Like
    Reactions: CohenLenstra

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    මොන අපේක්ෂකය ආවත් මාර දේවල් වෙයි කියල හිතන් ඉන්නවනම් ඒ හීනේ කුඩු වෙනවා ඉතා ඉක්මනින්ම!!!
     

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,190
    945
    113
    ගෑස් නැතුව සති ගනන් පෝලිම් වල ඉඳගෙන වේලි වේලි උදේ එනවා රෑට හැරිලා යන කාලෙදි උබල කොහෙද හිටියෙ. අපිට සහනයක් ලබල දුන්නෙ රනිල් මහත්තය විතරයි.
    ගෑස් ගෙනාවෙ රනිල්ගෙ සල්ලි වලින්ද? ගෑස් ගේන්න සල්ලි කොහෙන්ද ගත්තේ කියලත් කියමු නේද ?
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,220
    166,387
    113
    එකමත් එක රටක
    ගෑස් ගෙනාවෙ රනිල්ගෙ සල්ලි වලින්ද? ගෑස් ගේන්න සල්ලි කොහෙන්ද ගත්තේ කියලත් කියමු නේද ?
    උබ මේ පාර චන්දෙ දෙන්නේ තමන්ගේ සල්ලි වලින් රට හදන පොරක් ට ද ? :rofl:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,220
    166,387
    113
    එකමත් එක රටක
    එහෙම එවුන් ඉන්නවද?
    දන්නේ නෑ . එහෙම බැලුවත් කිසිම අපේක්ෂකයෙක් ට කිසි පොරොන්දුවක් දෙන්න බෑ උන් ගෙදරින් සල්ලි අරන් ඇවිත් නෙවෙයි නම් කරන්නේ . :rofl: