
ඔය කථා ඉතින් මිනිස්සු අන්දන්න කියන කථා නේඒ උනාට අනුරයයි, සජියයි මේක වෙනස් කරනවා කියලා කියනවනේ බන්. මමදන්න විදියට සජෙෂන් දෙන්න පුලුවන්. ඒත් වෙනස් කිරීමක් කරන්න බෑ. මොක්ද බෙන්ච්මාක් එකක් හ්දාලා IMFප්‍රෝගෑම් එක සෑහෙන දුරක් ගිහින් ඉවර නිසා
හු////තෝ, ඇද කුද පේනවනම් ඒවා ගැන කෙලින් කතා කරපල්ලා, අපි දෙන්නේ මූටයි කියලා කටපුක වහන් වහල්ලු වගේ ඉන්නේ නැතුව!උඹලා තාමත් යන්නෙ රනිල්ටද? මහින්ද? නාමල්? තාමත් ජේවීපී ඒකේ ඇද කුද කියනවද?
එහෙම සීන් එකක් උනෙ නෑ. බහුතර මන්ත්‍රී කැමැත්තෙන් රනිල් ජනාධිපති වුනෙ. අනුරට තිබ්බෙ චන්ද තුනයි
ඉතින් අනුරයා චන්දෙ ගන්නේ tax අඩු කරනවා , බඩු මිල අඩු කරනවා වගේ කතා කියලා තමයි .කියලා තියෙන දේ ඇත්ත.. හැබැයි බහුතරයක් ආණ්ඩුවේ රස්ස්වට, සහනාධාරෙකට චන්දෙ දෙනවා තාමත්..
Dude are you stupid or what? don't you understand that anura is also an element in the same circle?Anura 2024...!
75 Years Same Fucking Shit/Drama Over And Over Again, It's Time To End 75 Years Insane Fucking Cycle.
Nothing To Loose New, This Time Sure Anura 2024...!
Yeah. We understand. We’ll give our vote to Ranil.Dude are you stupid or what? don't you understand that anura is also an element in the same circle?![]()

stupidity at its peak. I don't wanna convince anyone to gain votes for anyone..so fuck off, you too.Yeah. We understand. We’ll give our vote to Ranil.
Dan palayan![]()
ගෑස් ගෙනාවෙ රනිල්ගෙ සල්ලි වලින්ද? ගෑස් ගේන්න සල්ලි කොහෙන්ද ගත්තේ කියලත් කියමු නේද ?ගෑස් නැතුව සති ගනන් පෝලිම් වල ඉඳගෙන වේලි වේලි උදේ එනවා රෑට හැරිලා යන කාලෙදි උබල කොහෙද හිටියෙ. අපිට සහනයක් ලබල දුන්නෙ රනිල් මහත්තය විතරයි.
උබ මේ පාර චන්දෙ දෙන්නේ තමන්ගේ සල්ලි වලින් රට හදන පොරක් ට ද ?ගෑස් ගෙනාවෙ රනිල්ගෙ සල්ලි වලින්ද? ගෑස් ගේන්න සල්ලි කොහෙන්ද ගත්තේ කියලත් කියමු නේද ?

එහෙම එවුන් ඉන්නවද?උබ මේ පාර චන්දෙ දෙන්නේ තමන්ගේ සල්ලි වලින් රට හදන පොරක් ට ද ?![]()
දන්නේ නෑ . එහෙම බැලුවත් කිසිම අපේක්ෂකයෙක් ට කිසි පොරොන්දුවක් දෙන්න බෑ උන් ගෙදරින් සල්ලි අරන් ඇවිත් නෙවෙයි නම් කරන්නේ .එහෙම එවුන් ඉන්නවද?
