තාමත් රනිල්ටද?

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,875
    40,630
    113
    ගෑස් ගෙනාවෙ රනිල්ගෙ සල්ලි වලින්ද? ගෑස් ගේන්න සල්ලි කොහෙන්ද ගත්තේ කියලත් කියමු නේද ?
    හැමෝටම නය ගන්නත් බෑ. වැඩ පෙන්නන්නත් බෑ
     

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,190
    945
    113
    දන්නේ නෑ . එහෙම බැලුවත් කිසිම අපේක්ෂකයෙක් ට කිසි පොරොන්දුවක් දෙන්න බෑ උන් ගෙදරින් සල්ලි අරන් ඇවිත් නෙවෙයි නම් කරන්නේ . :rofl:
    තැටිය රත්වෙච්ච වෙලාවේ රොටිය පුච්චනවා වගේ 😂
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,717
    1
    11,011
    113
    සීලරතන හාමුදුරුව්ටත් ඡන්දෙ දෙන ඒවුන් ඉන්නවා :growl:

    #seelefor2024 ❌
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,260
    36,330
    113
    කෑගල්ල

    අපි කතිරෙ ගහන්නේ අපේ අතින් අපිට ඕනේ ඒකට.​

    කාටවත් පූකේ අමාරුවක් තව තියනවාද..... :ROFLMAO:

     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    උඹලා තාමත් යන්නෙ රනිල්ටද? මහින්ද? නාමල්? තාමත් ජේවීපී ඒකේ ඇද කුද කියනවද?
    වට්ටපු රනිල්ලාම ගොඩ ගන්නවා කියල හිතනවද? තාමත් රටේ දේශපාලනය කියන්නෙ උන් සෙට් ඒක කියල හිතනව නම්


    පව් බං උඹලා

    මම දැක්ක Phd තියෙන ඒවුන් පවා මහින්ද විමල් වීරවංහ වගේ ඒවුන් පස්සෙ යනවා.. සීලරතන හාමුදුරුව්ටත් ඡන්දෙ දෙන ඒවුන් ඉන්නවා. අපේ රටේ අධ්‍යාපනය තිබ්බට සාමාන්‍ය දැනමුක් නෑ. කොල්ලෙක් අවු 30ක් ගියත් අම්මලා තාත්තලාගෙ සල්ලිවලින් වෙඩින් ඒක ගන්නෙ. තනියෙන් තීරනයක් ගන්න බෑ. මහන්තත්ත කම, ලොකුකම් මාන්නෙ තමයි ඉහලින් තියෙන්නෙ. තනියෙන්ම ජීවිතේ දවසක් ගිනිහිල්ලා පුරුදු නැහ උඹලට. හැමදේම ගෑණි. අම්මලා කරල දෙන්න ඔ්නෙ.. වැඩ කරන ආයතන වල තේ කෝෆි ඒක හදන්නත් ඒකෙක් දාල.. ඒකත් තනියෙන් කරගන්න බෑ..

    අද ගෙදර ගිහින් මිරිස් පැල ටිකක් වවපන්.. හෙට හැදෙන්න පුලුවන්. උඹලා හැදියල්ලා රට හදන්න කලින්
    උඹලා තාමත් යන්නෙ රනිල්ටද? මහින්ද? නාමල්? තාමත් ජේවීපී ඒකේ ඇද කුද කියනවද?
    වට්ටපු රනිල්ලාම ගොඩ ගන්නවා කියල හිතනවද? තාමත් රටේ දේශපාලනය කියන්නෙ උන් සෙට් ඒක කියල හිතනව නම්


    පව් බං උඹලා

    මම දැක්ක Phd තියෙන ඒවුන් පවා මහින්ද විමල් වීරවංහ වගේ ඒවුන් පස්සෙ යනවා.. සීලරතන හාමුදුරුව්ටත් ඡන්දෙ දෙන ඒවුන් ඉන්නවා. අපේ රටේ අධ්‍යාපනය තිබ්බට සාමාන්‍ය දැනමුක් නෑ. කොල්ලෙක් අවු 30ක් ගියත් අම්මලා තාත්තලාගෙ සල්ලිවලින් වෙඩින් ඒක ගන්නෙ. තනියෙන් තීරනයක් ගන්න බෑ. මහන්තත්ත කම, ලොකුකම් මාන්නෙ තමයි ඉහලින් තියෙන්නෙ. තනියෙන්ම ජීවිතේ දවසක් ගිනිහිල්ලා පුරුදු නැහ උඹලට. හැමදේම ගෑණි. අම්මලා කරල දෙන්න ඔ්නෙ.. වැඩ කරන ආයතන විල තේ කෝෆි ඒක හදන්නත් ඒකෙක් දාල.. ඒකත් තනියෙන් කරගන්න බෑ..

    අද ගෙදර ගිහින් මිරිස් පැල ටිකක් වවපන්.. හෙට හැදෙන්න පුලුවන්. උඹලා හැදියල්ලා රට හදන්න කලින්

    ජේවීපී කැරළි ටික පැත්තකින් තියලා බැලුවත්, මලිමාව රට වට්ටන්න දායක උනා කියලා දැනෙන්නෙ නැති සෙට් එකෙත් උගත් නූගත් ගොඩක් ඉන්නව කියලා මේ ත්‍රෙඩ් එකෙන් පේනවා. තනියම දේවල් කරගන්න කියන්නෙ හරියට ආණ්ඩුවත් තම තමන්ට කරගන්න පුළුවන් වගේ අදහසකින්දත් මන්දා.

    කොහොම උනත් මේ මීමා, මාලිමාවට කඩේ යන්න, ඹැනුම් අහන්නම ත්‍රෙඩ් එකක් අරින එක උන්ගෙ ඉතිහාසෙත් දැනගෙනම ලේසි නෑ ඉතිම්....
     

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,152
    113
    image.png
    thattayo godak innawa wage 😂😂