තාමත් 8 ද?

sudu වැද්දා

Well-known member
  • Mar 26, 2012
    833
    381
    63
    කැලේ
    ඕන්න එකෙක් හාහා පුරා කියලා රියදුරු ලයිසන් ගත්තා.
    අනිත් උනුත උ වට කරගෙන ප්‍රශ්න අහනවා මත පලකරණවා විකාර ගොඩයි. ඔය අතරේ ඉන්නවා සුපිරි ටියුබ් ලයිට එකක්.

    රියදුරා - මම එදා 8 ගහද්දි ඉස්සරහින් ගිය වුන දෙන්නා හැප්පුනා
    යාළුවා 2 - ඒ වෙන්නේ කොහොමද ?, තනි තනියෙන් නෙමෙයිද දෙන්නේ
    රියදුරා - දැන් 2-3 දෙනා එකට දාලා දෙන්නේ
    ටියුබ් ලයිට - අඩෝ තාමත් 8 ටද බන් ගහන්න දෙන්නේ ? 


    කාට කියන්නද ,
     
    • Like
    Reactions: prasad9805