තාම ඔත්තෙ ඉරට්ටෙ සින් එක බලනවද?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,468
    75,199
    113
    QR ne kiwwa neda, what about ඔත්තෙ ඉරට්ටෙ
    Rs 100, 200කින් විසන්දන්න බැරි ප්‍රශ්නයක් නෑ බන් ඔය ශෙඩ් වල. ඒවල ඉන්නෙත් ජෙප්පො තමා. මම කෙලින්ම ගිහින් ෆුල් ටෑන්ක් ගහන් එනවා 200ක් දීලා 🤭 🤭
     
    • Like
    Reactions: supun_sg

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    මේ හු# පුතාලා වැඩක් කලොත් අනාගන්නවමයි. ඔය වැඩේ කරන්න තිබුනෙ ඕකෙ අනිත්පැත්තනෙ බන්. මේ අවුරුදු දවස් කීපයේ අඩුම තරමේ 20 වෙනිද වෙනකල්වත් ඔත්තෙ ඉරට්ටෙ නැතිව QR එකට විතරක් තෙල් දුන්නනම් හරි. මිනිස්සුන්ට නිදහසේ ගමනක් ගිහින් එන්න තිබ්බා. දැන් තෙල් නැතිඋනොත් දවසක් මග හිටපල්ලකො හුත්ත ඉරට්ට වෙනකල්
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    මේ හු# පුතාලා වැඩක් කලොත් අනාගන්නවමයි. ඔය වැඩේ කරන්න තිබුනෙ ඕකෙ අනිත්පැත්තනෙ බන්. මේ අවුරුදු දවස් කීපයේ අඩුම තරමේ 20 වෙනිද වෙනකල්වත් ඔත්තෙ ඉරට්ටෙ නැතිව QR එකට විතරක් තෙල් දුන්නනම් හරි. මිනිස්සුන්ට නිදහසේ ගමනක් ගිහින් එන්න තිබ්බා. දැන් තෙල් නැතිඋනොත් දවසක් මග හිටපල්ලකො හුත්ත ඉරට්ට වෙනකල්
    beluwe ne ban man full tank gehuwa, polim tibbeth ne, zero cars
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,689
    8,380
    113
    මම නම් ඉරට්ටෙ නම්බර් එකයි ඔත්තේ නම්බර් එකයි දෙකක් එල්ලන් තෙල් ගහන්නෙ. ඕන QR එක්කට ගහන හින්ද අවුලක් නැ