අනුරයියගෙ වැඩ පිලිවෙල ඇත්තටම දැනට අවුලක් නැතුව යනව
මට පේන විදිහට මනුස්ස තාම ගවමන්ට් උන්ට අත තියන්නෙ නැතුව ඉන්නෙ ඡන්ද ලග නිසා
ඡන්දෙ ඉවර වුන ගමන් පාරිභෝගික අධිකාරිය මහජනු සෞඛ්‍ය වල ඉන්න හැත්ත පන්නල දාන්න ඔ්න
වැඩේ කියන්නෙ තවත සජියටයි රනිලටයි කස්ටිය ඉන්න ඒකනෙ