2025 ජනපතිවරණය චම්පිකටද ? ගෝඨාභයටද ?

2025 පාඨලී චම්පිකද ? ගෝඨාභය රාජපක්ෂද

  • පාඨලී චම්පික රණවක

    Votes: 80 48.2%
  • ගෝඨාභය රාජපක්ෂ

    Votes: 86 51.8%

  • Total voters
    166

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    2025 ජනාධිපතිවරණයේ සටන ඇත්තේ මේ දෙදෙනා අතර නම් ඔබේ මනාපය ?

    IMG_20201123_192317.jpg

    a650d1e5-447328_550x300_crop.jpg
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    සජිත්ට තව අවස්ථාවක් දුන්නොත් නේද හොඳ පව්නෙ ඒ මනුස්සය.

    UNP eke sajith pila ranilta hinaa wunata ranil 2005 lagatama awa podi ganakin peradune.sajith ta ranil tharam wath successful wenna baha mama nam hithanne. aaye illuwath paradinawa.
     
    bt Thalangama

    Active member
  • Sep 7, 2020
    169
    233
    43
    සජිත්ට තව අවස්ථාවක් දුන්නොත් නේද හොඳ පව්නෙ ඒ මනුස්සය.

    උතුර කොටින්ට දෙනව කියල, නැගෙනහිරි මුස්ලිම් අයට දෙනව කියල. වතුකරය ඉන්දියාවට දෙනව කියල ඒ ඒ කණ්ඩායම් එක්ක ගිවිසුමක් ගහලා වගෙ තමා සජියට දිනන්න වෙන්නෙ........

    අනුර පුතාට තව කල් තියෙනව..... තාම තුනේ පන්තියෙනෙ:ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,578
    72,777
    113
    මාලඹේ
    මේ හු... කවුද බං ජනාදීපති කරන්නෙ.

    මේ පොස්ට් එක දාන්නෙ චමිපිකයද දන්නෙ නෑ.....View attachment 103531View attachment 103532
    චමිපිකයා ම තමා මේ ID එක used කරනවා ඇත්තේ . ස්වයං වින්දනය කරන එක විදියක් 🤩🤩🤩
     
    • Like
    Reactions: sidathsaumya

    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    චම්පිකයා කියන්නේ සයිකෝ ඩයල් එකක් අමු අවස්ථාවාදියෙක්. හැබැයි පොහොට්ටුවේ උන් ආයේ පිස්සු කෙලියොත් හිටන් ට ගියා වගේ මූටත් යන්න බැරි නැ . එහෙව් ආතල් ලන්තයක් මේක. 🤪
     
    • Like
    Reactions: Error365!

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    UNP eke sajith pila ranilta hinaa wunata ranil 2005 lagatama awa podi ganakin peradune.sajith ta ranil tharam wath successful wenna baha mama nam hithanne. aaye illuwath paradinawa.
    උතුර කොටින්ට දෙනව කියල, නැගෙනහිරි මුස්ලිම් අයට දෙනව කියල. වතුකරය ඉන්දියාවට දෙනව කියල ඒ ඒ කණ්ඩායම් එක්ක ගිවිසුමක් ගහලා වගෙ තමා සජියට දිනන්න වෙන්නෙ........

    අනුර පුතාට තව කල් තියෙනව..... තාම තුනේ පන්තියෙනෙ:ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
    2025 වෙද්දී මොන තත්වයක් තියෙයිද කියන්න බෑ ඉතිං අපේ ගෝටා සර් ගේ වැඩවල හැටියට තමා :P
     
    Similar threads