තාම පරන තීරනේමද? - Poll

ඉතින් උඹලා තාම පරන තීරනේද ඉන්නෙ?

  • දුන්නේත් NPP, ආයි දෙන්නෙත් NPP

    Votes: 272 60.3%
  • දුන්නේත් NPP, ආයි දෙන්න නෑ

    Votes: 13 2.9%
  • දුන්නේත් NPP, හැබැයි දැන්නම් ශුවර් නෑ ආයි දෙයිද කියලා

    Votes: 20 4.4%
  • දුන්නෙ නෑ, හැබැයි මේ පාර NPP දෙනවා

    Votes: 64 14.2%
  • දුන්නෙ නෑ, දෙන්නෙත් නෑ

    Votes: 82 18.2%

  • Total voters
    451

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,291
    74,748
    113
    ඔන්න දැන් තව තව නාන්න අරන්,

    ඉස්සර නම් බිත්තර, පෙට්‍රල් සීන් වලින් පොඩ්ඩක් ශේප් උනා.

    ඒත් පාලන මිල වගේ ගොන් වැඩ නිසා දැන් හාල් අඩු වෙනවා, එහෙන පාස්කු එකට ටොක්ස් දීලා ඒක නානවා, අදානිව තහනම් කරන්නෙ නෑලු රිවිව් කරනවලු, පඩි වැඩි කරනවා කිව්වේ නෑලු. ඊලඟ අයවැයෙන් බලනවලු කරන්න පුලුවන්ද කියලා කතා ගොඩයි.

    ඉස්සර රෙදි නැතුව හෑලි ලියපු උන් ටික ටික වඳවෙලා යන සත්ව කොට්ටාශයට අයිති වෙනවා වගේ පේනවා

    ඉතින් උඹලා තාම පරන තීරනේද ඉන්නෙ?
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,752
    18,538
    113
    ඔවු මම රනිල් ට දෙන්නෙ.

    ආ නෑ රනිල් ඉල්ලන්නෙ නෑනෙ

    මහින්දට දෙනව

    හුටා මහී ත් නෑ..

    ස ජී ට ද දෙන්න වෙ න් නේ.. හායීයෝ
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,291
    74,748
    113
    Poll wala fake account walin watena chanda tharam unta real world chanda naha kiyala kalin chanden api dakkane :ROFLMAO:
    හහා, බලමු ෆේක් ටිකවත් බස්සන්න මුන්ට කොඳ තියේද කියලා 🤭 🤭
     
    • Like
    Reactions: Mr Bones

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    හහා, බලමු ෆේක් ටිකවත් බස්සන්න මුන්ට කොඳ තියේද කියලා 🤭 🤭
    දැන් ත්‍රෙඩ් එකට වීව්ස් හයයි එත් එකොලොස් දෙනෙක් වොට් කරලා. ඒ කියන්නේ එකම අයිපී එකෙන් කීප දෙනෙක් වෝට් කරලා. මේකේ පොල් දාල තේරුමක් නැහැ. :ROFLMAO:
     

    Capak Gamuthe

    Well-known member
  • Jan 17, 2024
    530
    988
    93
    ටෞකන්න!!:growl::growl:
    වැල් පාලම් වේසිට දෙන්නෙ නෑ , ටෙලිපෝන් , පොහොට්ටු වේසියොන්ට දෙන්නෙත් නෑ!:growl::growl:

    මේ වේසියො චන්දෙට එන නිසා NPP එකට චන්දෙ දෙන්නෙ!:cool:

     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    පරණ තීරණේම තමා හිඟන බයි පොන්නයෝ අදත් හෙටත්, තව අවුරුදු දෙකක් ගියත් ඉන්නෙ.

    තොපි වගේ මෝඩ මූසල බයියො සති දෙකෙන් තුනෙන් අරක කරේ නෑ මේක කරේ නෑ කිව්වම ගිහින් රට බංකොළොත් කරපු පොන්නප්පුලාට චන්දෙ දෙන්න අපිට කොයිල්ද 😂
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    CefjVJf.jpeg


    0KDQEQX.jpeg


    අපි දෙන්නෙ හොඳට පලපුරුද්ද තියන අයට 🤣
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,459
    8,928
    113
    පලපුරුදු වේසියො ටික හොදටම කොරලා තියෙන්නෙ රටට!!:rofl:
    Puduma sewayak karala thiyenne daraganna amarui. Ranil 5 parak prime minister plane walin මිනිස්සු wadata giye ee kale 🤭 millennium city gana danna un dannawa ponil karapu sewaya
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,721
    1
    57,892
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Is Anura Dissanayake doing better than expected?

    Answer
    Based on various sentiments expressed in X posts and other sources up to October 17, 2024, Anura Dissanayake's performance as the President of Sri Lanka seems to be met with a mix of cautious optimism and scrutiny:
    • Public Service Improvement: A post highlighted Dissanayake's acknowledgment of the public's dissatisfaction with state services, indicating an awareness and intent to improve efficiency in the state sector. This suggests he's addressing key issues directly, which might be seen as performing in line or better than expectations for those who voted for change.
    • Diplomatic Relations: His approach to diplomacy, particularly noted with his initial meetings with Indian and Chinese diplomats, has been described as getting it "exactly right" by international observers on X. This could imply that his foreign policy approach is seen positively, potentially better than some might have expected from a new political entity.
    • Economic and Social Expectations: An article from @frontline_india via X points out that Dissanayake faces high expectations on social and economic fronts. While this doesn't directly state he's exceeding expectations, it implies that there's significant attention on his ability to manage these expectations, suggesting a performance under scrutiny but with potential for positive outcomes.
    • Public Sentiment: There's no direct metric of "better than expected" in terms of public or voter sentiment from the sources, but the absence of widespread criticism or backlash in the initial weeks could be cautiously interpreted as a sign that he's at least meeting the baseline expectations of those who supported him.
    • Cultural or Entertainment Impact Analogy: While not directly related to his governance, analogy through X posts about a film's performance ("Devara") suggests a narrative around expectations versus reality. If we draw a parallel, much like the film which might have seemed risky but performed well due to star power, Dissanayake's unexpected political ascent might be seen as "performing better" due to his policies and approach resonating with the public's desire for change.
    Given these points, while there's no definitive statement or poll directly confirming he's doing "better than expected," the initial actions and public sentiment via X posts suggest a cautiously optimistic reception. His performance could be interpreted as either meeting or in some aspects potentially exceeding the expectations, particularly in areas of diplomatic engagement and acknowledgment of public service issues. However, these are early days, and his tenure is still under keen observation with high expectations for substantial changes.

    චන්දෙ දවසෙ උදේ Grok කියන විදිහට තමයි දෙන්නෙ
     
    • Like
    Reactions: Xi Jinping

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    ඔන්න දැන් තව තව නාන්න අරන්,

    ඉස්සර නම් බිත්තර, පෙට්‍රල් සීන් වලින් පොඩ්ඩක් ශේප් උනා.

    ඒත් පාලන මිල වගේ ගොන් වැඩ නිසා දැන් හාල් අඩු වෙනවා, එහෙන පාස්කු එකට ටොක්ස් දීලා ඒක නානවා, අදානිව තහනම් කරන්නෙ නෑලු රිවිව් කරනවලු, පඩි වැඩි කරනවා කිව්වේ නෑලු. ඊලඟ අයවැයෙන් බලනවලු කරන්න පුලුවන්ද කියලා කතා ගොඩයි.

    ඉස්සර රෙදි නැතුව හෑලි ලියපු උන් ටික ටික වඳවෙලා යන සත්ව කොට්ටාශයට අයිති වෙනවා වගේ පේනවා

    ඉතින් උඹලා තාම පරන තීරනේද ඉන්නෙ?
    maasa 6k yaddi nam loweth naanwa. dan haal hingayak ena scene ekak. alutin tax gahala kaamawalata mee pacaya kiwwe tiyena vat eka adu karnwa kiyala neda :ROFLMAO: :ROFLMAO: vehicle importsut dan ma dena ekak naa wage