oneday apoiment ekak daඑපොයින්මන්ට් ඩේට් එකක් නම් ඇවිත් තියෙන්නෙ. ඒත් පෝලිමේ ලගින්න ඕනද පාන්දර ඉඳල. 10ට වෙලාව තියෙන්නෙ.
නෑ නෝමල් එනව නම්. හැබැයි ඒක තීරණය කරන්නෙ එදාට නෙමෙයිදoneday apoiment ekak da
Kohomada appointment eka dagatte machan?එපොයින්මන්ට් ඩේට් එකක් නම් ඇවිත් තියෙන්නෙ. ඒත් පෝලිමේ ලගින්න ඕනද පාන්දර ඉඳල. 10ට වෙලාව තියෙන්නෙ.
Date oni nhe. Normal service / one day service .....meken ekk dagann. Numbrs dena counter eken balanne oyage photo eka gahapu eka, barcode ek harida kiyla. Mokda godak ayage , wena knkge pto ekk thmi pennanne.....udenma ynna...7.00 weddi athulta gnnwa. 7.30 weddii numbers denwa...
පොලිමට ගියානම් උදෙට වන්ඩෙ ඇපොයිමට් එකක් දාගෙන එදාම පාස්පොට් එක හදන් එන්න පුලුවන්.එහෙම නැතිනම් වටෙට තියන කොමිනිකෙශන් වල ඇපොයිමට් 5000ඉදලා 20000 විකුනනවා. එවගෙන් ගන්නත් පුලුවන්
Pandara gihin polime inna sahena katta kanna wenawa e tharam polim 2 km withara thibba...
View attachment 204416
මම නෙමෙයි බන් වයිෆ් දාගෙන තිබ්බෙ. ෆොටෝ එක ගන්න ගියාම ස්ටුඩියෝ එකෙන්ම හෝ කෝල් කරල අරන් වෙන්න ඕන. ගෙදර ගියාම අහල අප්ඩේට් කරන්නම්.Kohomada appointment eka dagatte machan?
Ado elamaමම නෙමෙයි බන් වයිෆ් දාගෙන තිබ්බෙ. ෆොටෝ එක ගන්න ගියාම ස්ටුඩියෝ එකෙන්ම හෝ කෝල් කරල අරන් වෙන්න ඕන. ගෙදර ගියාම අහල අප්ඩේට් කරන්නම්.