Pp office eka laga studio ekak da machan?ෆොටෝ එක ගන්න ගියාම ස්ටුඩියෝ එකෙන්ම තමයි මචං අහල දාල දීල තියෙනව එතනිනින්ම. ඇප්ලිකේශන් එකත් අපිට ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන් එකම එතන ප්‍රින්ට් කරල තිබිල දීල තිබ්බ. ඒක ෆිල් කරගෙන අරන් යන්න ඕන කිය කිය ඉන්නෙ. කෝකටත් ලිංක් එක වැඩ නැත්නම් ෆොටෝ එක ගන්න යන ගමන් ස්ටුඩියෝ එකෙන්ම අහපන්. උන් දන්නව ඇතිනෙ අවුලක්ද නැද්ද කියල.
මට පොඩ්ඩක් අමතක උනා බන් රිප්ලයි කරන්න @The Chairman @blackheart
Fingerprint 3t umada thibbe?link wada na mama giya 02wenida giya passport 3k hada ganna ekakata 15 gane ekek gathha hadala denna
ude 8 ta giya 11 wenakota passport athata labuna
නැහැ මචන් අපේ පැත්තෙ එකකින්.Pp office eka laga studio ekak da machan?
na 3 denekPp office eka laga studio ekak da machan?
Fingerprint 3t umada thibbe?
------ Post added on May 10, 2023 at 1:11 PM
Machan appointment ekak dalada giye? Appointment dapu unta wenama polimak nadda?Epa wenawa bn. appoinment time magulkin wadak na. mama paya 6k polime indiya april 28th
Machan wade karagaththada? Appointment dapu unta Polimak thibilada? Matath dapu appointment ekak thiyenawa. Podi ekawa thiyan inna weida danne na paya ganak polime.ෆොටෝ එක ගන්න ගියාම ස්ටුඩියෝ එකෙන්ම තමයි මචං අහල දාල දීල තියෙනව එතනිනින්ම. ඇප්ලිකේශන් එකත් අපිට ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන් එකම එතන ප්‍රින්ට් කරල තිබිල දීල තිබ්බ. ඒක ෆිල් කරගෙන අරන් යන්න ඕන කිය කිය ඉන්නෙ. කෝකටත් ලිංක් එක වැඩ නැත්නම් ෆොටෝ එක ගන්න යන ගමන් ස්ටුඩියෝ එකෙන්ම අහපන්. උන් දන්නව ඇතිනෙ අවුලක්ද නැද්ද කියල.
මට පොඩ්ඩක් අමතක උනා බන් රිප්ලයි කරන්න @The Chairman @blackheart
Machan wade karagaththada? Appointment dapu unta Polimak thibilada? Matath dapu appointment ekak thiyenawa. Podi ekawa thiyan inna weida danne na paya ganak polime.
Thank you machan. Appointment eka 10 ta nisa 10 ta witharada giye naththam pandara indanma polime da?අද ගියා මචං. තවම පෝලිමේලු. ඔන්ලයින් එපොයින්ට්මන්ට් එක ඕන උනේ ඇතුලට යන්න විතරලු. ෆයිල් චෙක් කරල පෝලිම වෙන් කරල දාල. එපොයින්මන්ට් එක දානකොට වන්ඩේ දාපු එකත් එතනදි ඕන නම් නෝමල් එකට මාරු කරගන්න පුලුවන් කියල. අපිට හදිස්සි නැති නිසා මෙයා නෝමල් එකටම දාගෙන. වන්ඩේ පෝලිම ඉක්මනින් යනවලු. දැන් නෝමල් පෝලිමේ ඉන්නව කිව්ව බාරදෙන්න. ඒ පෝලිම යන්නෙ හිමින් කිව්ව. (ලිෆ්ට් එකේ ඉඩ අනුව පෝලිමෙන් 10ක් වෙනකන් අරගෙන කිව්ව යවන්නෙ ෆස්ට් ෆ්ලෝ එකට) පඩිපෙලෙන්ලු ඒපාර යැව්වෙ. ඒකෙන් ගිහින් ටෝකන් එක ගන්න ඕනලු. දැන් ඔන්න ඒක අරගෙනලු ඉන්නෙ. මට හිතෙන හැටියට උදෙන් ගියොත් ඉක්මනට ඇතුලට යන්න පුලුවන් වගේ පෝලිමේ ඉස්සරහ සෙට් වෙන නිසා.
වන්ඩේ ගන්නව නම් පැය 5ක් වගේ එනකොට ගන්න පුලුවන් කිව්වලු. දැනට අප්ඩේට් ඔච්චර තමයි![]()
Thank you machan. Appointment eka 10 ta nisa 10 ta witharada giye naththam pandara indanma polime da?
Puluwan nam wife awama podi update ekak denna.
මචං මේ විදියටමද තාම යන්නේඅද ගියා මචං. තවම පෝලිමේලු. ඔන්ලයින් එපොයින්ට්මන්ට් එක ඕන උනේ ඇතුලට යන්න විතරලු. ෆයිල් චෙක් කරල පෝලිම වෙන් කරල දාල. එපොයින්මන්ට් එක දානකොට වන්ඩේ දාපු එකත් එතනදි ඕන නම් නෝමල් එකට මාරු කරගන්න පුලුවන් කියල. අපිට හදිස්සි නැති නිසා මෙයා නෝමල් එකටම දාගෙන. වන්ඩේ පෝලිම ඉක්මනින් යනවලු. දැන් නෝමල් පෝලිමේ ඉන්නව කිව්ව බාරදෙන්න. ඒ පෝලිම යන්නෙ හිමින් කිව්ව. (ලිෆ්ට් එකේ ඉඩ අනුව පෝලිමෙන් 10ක් වෙනකන් අරගෙන කිව්ව යවන්නෙ ෆස්ට් ෆ්ලෝ එකට) පඩිපෙලෙන්ලු ඒපාර යැව්වෙ. ඒකෙන් ගිහින් ටෝකන් එක ගන්න ඕනලු. දැන් ඔන්න ඒක අරගෙනලු ඉන්නෙ. මට හිතෙන හැටියට උදෙන් ගියොත් ඉක්මනට ඇතුලට යන්න පුලුවන් වගේ පෝලිමේ ඉස්සරහ සෙට් වෙන නිසා.
වන්ඩේ ගන්නව නම් පැය 5ක් වගේ එනකොට ගන්න පුලුවන් කිව්වලු. දැනට අප්ඩේට් ඔච්චර තමයි![]()