අනේ මන්ද මම ඉන්නේ ඇමරිකාවේ මෙහෙ පල්ලි ඔන තරම් තියෙනවා ෆුල් නින්ජා කිට් ගහන් ඉන්නේ ගැනු සමහර උන් ඉරන් පකිස්තාන් ඉනිදියන් මගේ යාලුවෝ ඉන්නවා ඇරබික් කෙල්ලෝ ඉන්නවා මර ලස්සනයි ඉතින් උන් හෙන ෆෙන්ඩ්ස්ලා කිසිම ජාතිවාද නැහැ ඔන උදව්වක් කරනවා බොක්කෙන් අනේ මන්දා මෙහෙ මිනිස්සු නම් සහයෝන් ඉන්නේ, ජොබ් කරනවා සල්ලි තියෙනවා ඉගෙන ගන්නවා සතුටින් ඔය අරමුණු පෙර දැරි කරන් ඉන්න නිසා වෙන දෙවල් වලට හිත යන්නේ නැතුව ඇති !






