තායිලන්තයේ මිනීමස් විකුණන කඩයක් හමුවේ

shammi lakshan

Active member
  • Mar 23, 2008
    141
    173
    43
    තායිලන්තයේ මිනීමස් විකුණන කඩයක් හමුවේ

    තායිලන්තයේ මිනීමස් විකුණන කඩයක් හමුවේ - ඡායාරූප

    තායිලන්තය කියන්නේ බහුතරයක් බුදුදහම අදහන අය ඉන්න රටක්.එහෙම රටක මිනීමස් විකුණන කඩයක් තියනවා කියලා මං ඔයාට කීවොත් ඔයා ඒක පිළීගන්නවද?

    මේ බිහිසුණු කඩේ තියෙන්නේ බැංකොක් නගරයට සැතපුම් 65ක් විතර දුරකින්. කතාව ගැන කියන්න කලින් මේ Photos ටික බලලා ඉන්න...

    Body%20Parts%20Made%20Of%20Bread%20shaa%20gossip%20%281%29.jpg
    Body%20Parts%20Made%20Of%20Bread%20shaa%20gossip%20%2810%29.jpg
    Body%20Parts%20Made%20Of%20Bread%20shaa%20gossip%20%283%29.jpg
    Body%20Parts%20Made%20Of%20Bread%20shaa%20gossip%20%285%29.jpg
    මොකද හිතෙන්නේ?බය වුණාද?අප්‍රසන්න හැඟීමක් ආවාද?එහෙම හිතුණා නම් ඇත්තටම ඒ මේ බේකරි හිමියාගේ දක්ෂතාව තමයි.ඇත්තම කියන්නම්කෝ,මේක මිනීමස් කඩයක් වගේ පෙනුනට ඇත්තටම මේක බේකරියක්.

    මිනිසුන්ගේ ඇඟේ කොටස් ඒ විදිටයම මෙයා බේකරි නිෂ්පාදනයක් විදියට හදනවා.බේකරිය ප්‍රසිද්ධ කරගන්න ඕන නිසා මෙහෙම දෙයක් කරන්න හිතුණා කියලයි මේ බේකරි හිමිකරු මාධ්‍යයට කියලා තිබුණේ.බේකරිය පොඩි වුණත් දැන් ලොකෙම තමන්ගේ බේකරිය ප්‍රසිද්ධයි කියලාත් එයා කියනවා.කොහොම වුණත් අපිට කියන්න තියෙන්නේ මේ නම් දක්ෂයකුගේ අපූරු නිර්මාණයක් කියලා තමයි.
    Body%20Parts%20Made%20Of%20Bread%20shaa%20gossip%201%20%281%29.jpg
    Body%20Parts%20Made%20Of%20Bread%20shaa%20gossip%20%282%29.jpg
    https://plus.google.com/share?url=h...0%2F2015%2F07%2Fbody-parts-made-bread%2320805

    Body%20Parts%20Made%20Of%20Bread%20shaa%20gossip%20%284%29.jpg
    https://plus.google.com/share?url=h...0%2F2015%2F07%2Fbody-parts-made-bread%2355388