:58 am (GMT 23:58) ට තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් රිච්ටර් මාපක 7.2 ක භූමිකම්පාවක් ඇති වූ අතර එය තායිපේ අගනුවරට මෙන්ම දකුණු ජපානයට, නැගෙනහිර චීනයට සහ පිලිපීනයට දැනුනි.
නැගෙනහිර Hualien නගරයේ සහ ඒ අවට කඳුකර ගම්බද ප්‍රදේශවල වාර්තා වූ දරුණුතම හානියත් සමඟ අවම වශයෙන් පුද්ගලයින් 9 දෙනෙකු මිය ගොස් 900 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව තහවුරු වී තිබේ. මිනිසුන් දුසිම් ගණනක් කොටු වී ඇත.
වසර 25කට පසු තායිවානයට බලපෑ ප්‍රබලම භූමිකම්පාව මෙයයි.
තායිවානය, ජපානය සහ පිලිපීනයේ බලධාරීන් සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කළ අතර පසුව එය ඉවත් කර ඇත.
aljazeera.