තායිවානයේ ඇති වැසිකිලි අවන්හල

Boralugoda01

Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    තායිවානයේ ඇති වැසිකිලි අවන්හල

    ලෝකයේ අරුම පුදුම දේවල් වෙනස් දේවල් මිනිස්සු සෑම විටම කිරීමට උත්සාහ දරයි.
    එවැනි වෙනස් මිනිසෙකු විසින් ආරම්භ කරනු ලැබූ වෙනස් තේමාවක් යටතේ පවත්වාගෙන
    යනු ලබන අවන්හලක් පිහිටා තිබෙන බව ඔබ දන්නවාද තායිවානයේ වැසිකිලි අවන්හල [Thaiwan toilet resturant ] ලෙස ප්‍රකට වී ඇති මෙම අවන්හල ආරම්භ කර ඇත්තේ හිටපු බැංකු හිමිකරුවකු වන ඩාවෝ මින්ග් ෂී මහතා විසිනි. ප්‍රථමයෙන් ඔහු චොකලට් අයිස් වෙළදසැලක් මෙම තේමාව යටතේ ආරම්භ කර ඇති අතර පසුව අවන්හලක් ලෙස වැඩි දියුණු කර තිබෙනවා. මේ වන විට ඔහු සතුව තායිවානයේ සහ හොංකොං හි අවන්හලක් 19ක් ඇති අතර මැලේසියාවේ මැකාවු සහ ක්වාලාලම්පුර් වල නව ශාකා ආරම්භ කිරීමට සැලසුම් කර ඇත. වර්ග මීටර 2800 ක තට්ටු 3ක
    අවන්හල සෑම දෙයක්ම වැසිකිලියක ආකාරයට ඇති අතර වතුර මල් සේ විදුලි බුබුලු පුටු වෙනුවට කොමඩ් සේ සකස් කල දෑ බීම වෙනුවට මුත්‍රා සේ පෙනෙන බීමද අයිස් ක්‍රීම් ආදී සෑම ආහාරයක්ම පාහේ මහපහ සේ පෙනුමට සකසා ඇති අතර ඉතා ප්‍රණීත ලෙස සකසා ඇත. ඔබත් මෙම රටවලට සංචාරය කලහොත් මෙම අවන්හලට ගොඩවැදී ආහාර ගැනීමට අමතක නොකරන්න​

    2-Modern-Toilet-Theme-Restaurant-Taipei-Untapped-Cities-Wesley-Yiin.jpg


    W1siZiIsInVwbG9hZHMvcGxhY2VfaW1hZ2VzLzk3NzY4MzJhNGQ2YzJjOWE0NF84MDBweC1Nb2Rlcm5fVG9pbGV0X1Jlc3RhdXJhbnQuanBnIl0sWyJwIiwidGh1bWIiLCJ4MzkwPiJdLFsicCIsImNvbnZlcnQiLCItcXVhbGl0eSA4MSAtYXV0by1vcmllbnQiXV0


    20904541_10155612697636740_1640174490_o.jpg


    l.jpg
     

    era90

    Member
    Oct 15, 2018
    15
    4
    0
    හදිස්සියේම බොකක් සෙට් උනොත් ඔයින් එකකට දාල ශේප් වෙන්න පුලුවන්
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    හදිස්සියේම බොකක් සෙට් උනොත් ඔයින් එකකට දාල ශේප් වෙන්න පුලුවන්


    වැරදිලා එකෙක් කෑවොත් තමා වැඩේ අයිස්ක්‍රීම් එකක් කියලාවත් :lol: