තායිවානේ මිසයිල් හදන ඵකා බයටම මැරිලා..

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    කැ@ චීන්නු වැඩ පටන් අරන්.

    චීනෙ කොන්ඩෙ බැඳපු එවුන් වගේ අපිටත් විශ්වාස කරන්නලුද කියන්නෙ නිකන්ම මැරිලා කියලා? 🤭🤭🤭
    අනේ මැට්ටෝ උගේ පවුලේ උන්ම කියනව උෟ පපුව අමාරු කාරයෙක් කියලා.චීනේ ගිය ටිකේ පෙන්නපු වැඩ ටික දැකලා තමා බයේ හාර්ට් අැටෑක් ඵකක් අැවිත් මැරෙන්න අැත්තේ.චීනෙට පිස්සු නෑ ඔය වගේ අහස් කූරු හදන උන් මරන්න.තායිවානේ හදන මිසයිල්.යකෝ ඊට වඩා හොඳයි උතුරු කොරියාව😂😂.

    තොගෙ වැඩ බැරි සුද්ද දැන් ඒකටත් ඵක දෙක කරලා පතුරවයි ගෑණු වගේ උන්ගේ මීඩියා හරහා චීනේ තමා මේකත් කරේ කියලා..😆😆😆

    Nancy Pelosi Gavel GIF by GIPHY News
     
    • Haha
    Reactions: shenat

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,476
    1,441
    113
    අනේ මැට්ටෝ උගේ පවුලේ උන්ම කියනව උෟ පපුව අමාරු කාරයෙක් කියලා.චීනේ ගිය ටිකේ පෙන්නපු වැඩ ටික දැකලා තමා බයේ හාර්ට් අැටෑක් ඵකක් අැවිත් මැරෙන්න අැත්තේ.චීනෙට පිස්සු නෑ ඔය වගේ අහස් කූරු හදන උන් මරන්න.තායිවානේ හදන මිසයිල්.යකෝ ඊට වඩා හොඳයි උතුරු කොරියාව😂😂.

    තොගෙ වැඩ බැරි සුද්ද දැන් ඒකටත් ඵක දෙක කරලා පතුරවයි ගෑණු වගේ උන්ගේ මීඩියා හරහා චීනේ තමා මේකත් කරේ කියලා..😆😆😆

    Nancy Pelosi Gavel GIF by GIPHY News
    Is this woman out of her mind or senile dementic?
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    චීනා කියන්නේ මොකාද කියලා අපි දන්නවා අමු නරුමයෝ

    *රි ඇමෙරිකන් බල්ලන්ට වැඩක් බලාගෙන පැත්තකට වෙලා ඉන්න බැරි අයි මුන් අමු ගවයා ස්ලෙන්ස්කි යාව ෆෝරම් කරලා උක්රේනය සමතලා කළා අමෙරිකවාට දාගන්න ඕනේ සම්බාදක් ටික දාගත්තා ? නේටෝ එකේ ගන්න ඕනේ අනිත් රටවල් ඉකමනට දාගත්ත වුන්ගේ වැඩේ කරගත්තා එකට මුළු ලෝකෙම වන්දි ගෙවනවා

    දැන් මේ තයිවානේ මගුලක් ලගට ඇවිත් *ක දීලා චීන තයිවානේ යුද්දයක් පටන් අරන් චීනෙට සම්බාදක දාලා වුන්ගේ ආර්ථිකේ වට්ටන්න බලන්නේ එකම හේතුව යුද්දේ නැත්නම් චීනා ඇමෙරිකාව පහු කරන යනවා .

    කෙලින්ම චිනේ එක්ක යුද්දයක් යනවාට වඩා ප්‍රශ්න බඩල් කරලා සම්බාදක දාලා යුද්ද වලට ප්ටලාල කරන වැඩේ ලේසියි .

    ඉන්දියාව අපේ රටට ඇමෙරිකාව චීනා එනවාට කැමති නැහැ වගේ තමයි ඕකත්

    නිකන් හරි යුද්දයක් ගියොත් අපි තමයි ෆැලට් වෙලා යන්නේ
     
    • Like
    Reactions: NRTG and errors

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,625
    17,709
    113
    Auckland
    උබ නම් අඩු කුලේ කලු කැත මිට්ටෙක් වෙන්න ඔනෙ මෙහෙම කඩේ යන්නම ජීවත් වෙන අපතයෙක් වෙන්න. එක්කො රාජපස්සට කඩේ යනව. උන්ට පුකට දෙකක් දීල පන්නපු දවසෙ ඉදන් චිනට කඩේ යනව. මේ දවස් වල චිනො රගන්නෙ වෙන මොකුත් නිසා නෙවෙයි ජින් පින් කාරයාගෙ බලය තහවුරු කරගන්න ලගදි එන කොමියුනිස්ට් රැස්වීමෙදි ඌ එලියට විසිවෙන්න ප්ලෑනක් යනව.
     
    • Haha
    Reactions: negombokollo

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    උබ නම් අඩු කුලේ කලු කැත මිට්ටෙක් වෙන්න ඔනෙ මෙහෙම කඩේ යන්නම ජීවත් වෙන අපතයෙක් වෙන්න. එක්කො රාජපස්සට කඩේ යනව. උන්ට පුකට දෙකක් දීල පන්නපු දවසෙ ඉදන් චිනට කඩේ යනව. මේ දවස් වල චිනො රගන්නෙ වෙන මොකුත් නිසා නෙවෙයි ජින් පින් කාරයාගෙ බලය තහවුරු කරගන්න ලගදි එන කොමියුනිස්ට් රැස්වීමෙදි ඌ එලියට විසිවෙන්න ප්ලෑනක් යනව.
    ඵතකොට තෝ රාජපක්ෂලට බැණ බැණ රනිලට කඩේ ගිහින් දැන් සුද්දට පුක දෙන්නේ දේහදාරී පත සුද්දෙක් නිසාද?🤣🤣

    Kamala Harris GIF by GIPHY News
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    තායිවානෙට ගහන්න කලින් මහරගම ඉදං හයිලෙවල් එකට විනාඩි පහයි කියලා, මඩපාත වගුර පර්ච් එක ලක්ශ 40 ගානෙ විකුනන එක නතර කරපං 😂