Russia warns of nuclear deployment if Sweden and Finland join NATO 😦

War Fighter

Well-known member
  • Mar 22, 2017
    8,989
    1
    28,320
    113
    ඇදගෙන එද්දී ගිලුනා කියලා නේද කියන්නේ.
    රශියන් නිවුස් වල කියලා තියෙන්නේ කුණාටුවකට අහුවෙලා ඇදගෙන එද්දී ගිලුනා කියලා. බලනකොට russian ආණ්ඩුවේ ාධ්‍ය කියන්නේ ලංකාවේ ITN වගේ තමයි
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    වෝර්සෝ පැක්ට් එකට අයිති රටවල් නේටෝ එක ගැන නෙවේ බයෙන් ඉන්නේ උන්ගේම එවුන් ගැන. රෂියන් එවුන් 3 සැරයක් වෝර්සෝ පැක්ට් රටවල් ආක්‍රමණය කරලා තියෙනවා. ඉතින් උන් නේටෝ සාමාජිකයන් වෙන්න අහන එක පුදුමද? අනික නියුක්ලියර් ගහනවා කියල තර්ජනය කරන එකෙන්ම පේනවා පුට්ලර් ගේ ඔලුවේ අමාරුවක් තියෙනවා කියලා.
     

    namal_sir_buduwewa

    Well-known member
  • Aug 13, 2021
    284
    517
    93
    Fucking Sinhalese putleroids have no idea of international politics. Since 2021 Putler has said and done manythings, but achieved nothing.
    And now once Europe stops buying their gas by next winter, they're finished.

    - we aren't planning to attack, it's just NATO fearmongeri
    - we're only there for a military drill with Belarus
    - we're taking Kyiv and denazifying Ukraine -
    we're ensuring Ukraine's neutral status by demilitarizing it
    - we want to take out the US-funded biolabs in Ukraine
    - we want to secure the Donbass to protect locals from genocide
    - we just want to take out nationalist battalions
    source- AdamSomething on youtube

    Putin's Russia is like a dangerous zoo animal. You cannot kill it directly, but you still have to feed it.
     
    Last edited:
    • Like
    Reactions: TCB Rox and NRTG

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    ඇෆ්ගනිස්ථානෙදිත් ඕකනේ කලේ උන්.ඒ කාලේ නම් එලිපිට ඔහොම සප් එක දුන්නේ නෑ.

    යුද්දේ දිග් ගැස්සෙන එක තමයි ඇමෙරිකන්කාරයන්ටත් ඕනේ.මේ යුද්ධෙන් වාසි කාටද කියල පේනවනේ දැන්.කවුරුකවුරුද වෙපන්ස් විකුණ ගන්නේ කියලා.

    හැබැයි යුක්‍රේනෙට හොඳටම කෙල වෙනවා.යුද්ධේ ඉවර වෙද්දී රටම ප්ලැට් වෙලා.

    රුසියන් උන් නගරබද සටන්වලට කොටු කරන එක තමයි ප්ලෑන් එක.කාලය යනවා තේරෙන්නේ නෑ.කල් ගත වෙන්න වෙන්න රුසියන් උන්ට වෙන හානියත් වැඩි වෙනවා.

    හොඳම උදාහරණය ඉරාකයෙ මෝසුල් නගරය .ඕක අයි එස් අයි එස් එකෙන් මුදාගන්න මාස ගාණක් ගියා.උන්ට නම් යුක්‍රේන් උන්ට තරම් ෆයර් පවර් එකක් තිබ්බේ නෑ.යුක්‍රේනයේ තත්ත්වය හිතාගන්න පුලුවන්නේ.උන්ට බටහිර යුක්‍රේනය හරහා ඇති වෙන්න සප්ලයි ලැබෙනවා.
    මුලින්ම කරන්න ඕනේ සප්ලයි හම්බ වෙන ලයින් ඒක විනාශ කරන ඒක . එහෙම එකක් පුටින් කරන්නේ නැහැ
     
    • Like
    Reactions: NRTG

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මුලින්ම කරන්න ඕනේ සප්ලයි හම්බ වෙන ලයින් ඒක විනාශ කරන ඒක . එහෙම එකක් පුටින් කරන්නේ නැහැ

    බටහිර යුක්‍රේනය මොනිටර් කරන්න තරම් ඩ්‍රෝන් ,ප්ලේන් උන් ගාව නැතුව ඇති.

    හැබැයි නේටෝව නම් ඒ කාලේ ඉදලම රුසියන් බෝඩර් එක දිගේ ඔත්තු බැලුවා.දැන් ඒක යුද්ධෙට කලින්ටත් වඩා වැඩි වෙලා ඇති.
     

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,005
    1,186
    113
    Russian unge technology ehema parani wage. Owunge kata tharam yuda shakthiyak na unta. Intelligence failure ekakut thiye. Danatama Russian topp level Generalsla 5k ukraine un maruwane ehema wenna bane intellignce failure nattm :eek: :eek: :eek:
     
    • Like
    Reactions: Bart_Allen

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,029
    1,921
    113
    දැං නියුක් නියුක්.. කියලා පුටිම ... නං දොඩවනව!! උන් හිතන්නෙ නියුක් තියෙන්නෙ උන් ට vitharai කියල!!!