දුවගෙන ආවද තායි කෙල්ලෙක්ගෙ තෙල් බේරෙන පුකක් බලන්න?. ..හික්... ම්... එක අතකින් මේකත් තෙල් බේරෙන තැනක් තමයි. ඔන්න බලාගන්න.
මේක තායි රෙස්ටොරන්ට් එකක්. මේක තියෙන්නෙ කිලෝ මීටර 880 ක් දිග සිඩ්නි-මෙල්බර්න් අධිවේගී මාර්ගයේ NSW/Victoria දේශසීමාව අසල තියෙන ඔල්බරි නගරයේ. අපි පසුගිය නිවාඩු කාලයෙ සිඩ්නි සිට මෙල්බර්න් වලට යනකොට මෙතනදි දහවල් ආහාරය ගත්තා.
පුකේ කෙසේ වෙතත් මේ රෙස්ටොරන්ට් එකේ කෑමවල නම් තෙල් බේරෙන්න තිබුනා. ඒක හින්ද වැඩිය කෑවේ නෑ කොලෙස්ටරෝල් වැඩි වෙයි කියල බයට!