thanks machan info walata.. digatama update karanna.මේ වෙනකොට මෙහෙයුමට සම්බන්දවෙලා ඉන්න Former Thai Navy SEAL කෙනෙක් තමන්ගෙ ජීවිතය පුජා කරල ඉවරයි. හරියට අපේ ගුවන් හමුදාවේ වීර සෙබල වගේ.
![]()
එයා මරුනෙ Oxygen ඉවරවෙලා. ගුහාව තුලට යන්න හරිම අමාරුයි සැහෙන වෙලාවක් යනව.
දැනට මේ මෙහෙයුමට Elon Musk එයාගෙ Tesla, SpaceX and Boring Company එකේ හොදම Engineers ල team එකක් එවල තියෙන්නෙ.
High-power Tesla Powerwall battery packs වලින් තමයි ගුහාව ඇතුලත විදුලි පද්දතිය ස්ථාපිත කරන්න යොදාගන්නෙ.
Boring එක තමයි ගුහාවේ පටු තැන මගහරිමින් නව tunnel එකක් විදින්න බාරගෙන තියෙන්නෙ.
මේ ක්‍රියාවලියට Elon ගෙ radar location technology එකත් යොදාගන්නව.
දැනට තියෙන තොරතුරු අනුව . එයාල 1m විෂ්කම්බයක් තියෙන ප්ලාස්ටික් නලයක් ගුහාවේ ජලයෙන් පිරුන ප්‍රදේශය තුලින් යවල එම නයල තුලින් ළමයින්ට පැමිණෙන්න මාර්ගයක් හදන එක.
අපි එයාල සියලු දෙනාටම කරදරයකින් තොරව එලියට එන්න ලැබේවා කියල ප්‍රර්ථනා කරමු.
18+