තායි ලෙනක සිරවූ දරුවන්

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,964
    1
    9,774
    113
    Gampaha
    මේ වෙනකොට මෙහෙයුමට සම්බන්දවෙලා ඉන්න Former Thai Navy SEAL කෙනෙක් තමන්ගෙ ජීවිතය පුජා කරල ඉවරයි. හරියට අපේ ගුවන් හමුදාවේ වීර සෙබල වගේ.

    1530857765.jpg


    එයා මරුනෙ Oxygen ඉවරවෙලා. ගුහාව තුලට යන්න හරිම අමාරුයි සැහෙන වෙලාවක් යනව.

    දැනට මේ මෙහෙයුමට Elon Musk එයාගෙ Tesla, SpaceX and Boring Company එකේ හොදම Engineers ල team එකක් එවල තියෙන්නෙ.

    High-power Tesla Powerwall battery packs වලින් තමයි ගුහාව ඇතුලත විදුලි පද්දතිය ස්ථාපිත කරන්න යොදාගන්නෙ.
    Boring එක තමයි ගුහාවේ පටු තැන මගහරිමින් නව tunnel එකක් විදින්න බාරගෙන තියෙන්නෙ.

    මේ ක්‍රියාවලියට Elon ගෙ radar location technology එකත් යොදාගන්නව.

    දැනට තියෙන තොරතුරු අනුව . එයාල 1m විෂ්කම්බයක් තියෙන ප්ලාස්ටික් නලයක් ගුහාවේ ජලයෙන් පිරුන ප්‍රදේශය තුලින් යවල එම නයල තුලින් ළමයින්ට පැමිණෙන්න මාර්ගයක් හදන එක.

    අපි එයාල සියලු දෙනාටම කරදරයකින් තොරව එලියට එන්න ලැබේවා කියල ප්‍රර්ථනා කරමු.


    thanks machan info walata.. digatama update karanna. :yes: 18+
     

    Ek buwa

    Member
    Jun 21, 2018
    270
    19
    0
    හොයන්නේ බලන්නේ නැතුව හැම රෙද්ද අස්සෙම රින්ගන්ඩ යන උන්ටත් හොද පාඩම් මේවා
    කරදරයක් නැතුව හැමෝවම බේරගන්ඩ ලැබේවා
     

    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    කිමිදුම්කරුවෙක් මරුට

    image_5b8701534d.jpg

    තායිලන්තයේ චියැංග් රායි පළාතේ, තම්ග් ලුඅන්ග් ලෙන තුළ සිරවුණු දරුවන්ගේ පිහිටට පැමිණි කිමිදුම්කරුවකු ජීවිතක්ෂයට පත් විය.
    මෙම කිමිදුම්කරු 38 හැවිරිදි සමන් කුනාන් යැයි පැවැසෙයි. මොහු තායිලන්ත නාවික හමුදාවේ නේවි සීල් භට කණ්ඩායමේ සේවක කර විශ්‍රාම ගිය නිලධාරියෙකි.
    සමන් කුනාන් ඊයේ අලුයම කාලයේ දරුවන් කණ්ඩායමට ආහාර සහ අවශ්‍ය ද්‍රව්‍ය රැගෙන යෑමේ මෙහෙයුමකට එක් වී සිටි බවත්, කිමිදෙද්දී, සිහිසුන් වී මියගොස් සිටි බවත් පසුව අනාවරණය විය.
    ඔහු ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී, යළි නේවි සීල් කණ්ඩායම සමඟ එක් වී ඇත්තේ ලෙන තුළ ජලයෙන් ගිලී නොගිය කුහරයකට සීමා වුණු දරුවන් 12 දෙනා සහ ඔවුන්ගේ පුහුණුකරු මුදා ගැනීම සඳහා යැයි පැවැසෙයි.
    ලෙනට පිවිසෙන ස්ථානයේ සිට දරුවන් සිරවී සිටින ස්ථානයට පිහිනීම තායිලන්ත නාවික හමුදාවේ කිමිදුම්කරුවන් පමණක් නොව, විදෙස් කිමිදුම්කරුවන්ට පවා විශාල අභියෝගයක් වී ඇත.
    (රොයිටර්)
     

    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    Thailand cave rescue underway: authorities evacuate site and send in 18 divers – video



    Play Video
    0:37




    Early on Sunday officials cleared the site of media as medics and divers began arriving for a marathon cave rescue attempt that could take up to two days. In a press conference later in the morning the former governor in charge of the rescue said 18 divers had gone into the cave to bring out the boys. He said water levels had dropped significantly since Saturday but more rain was forecast
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අපි එයාල සියලු දෙනාටම කරදරයකින් තොරව එලියට එන්න ලැබේවා කියල ප්‍රර්ථනා කරමු.
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    1 km yatin num thiyenne wahala sampurnayen wathura pirunoth mara case ekak neda wenne? loke thiyena lokuma drill ekak hari genalla widina eka thama hodama

    eka drill karala vibration ekata umaga kadan watei kiyala baya athi ban..
    nattam melahata oka karala..