තාරකඑෆ් අයියා කො

tharakaf

Well-known member
  • Oct 19, 2020
    37,134
    76,809
    113
    කාලෙකින් දැනුමට යමක් එකතු කරගත්තෙ නැ☹️
    ඔය thread වලට පනින්නෙ ඉඳල ඉඳල
    @tharakaf
    තාරක මහත්තයෝ... ඔයා කොහෙදෝ ....
    ඇත්ත සීන් එක ලබන අවුරුද්දේ ඉඳන් ලොකු වෙනසක් කරන්න වෙලා තියෙන්නෙ. මේ ටිකේ තියෙන option ටික බලනවා. සීන් එක දැනගත්තේ අඟහරුවාදා. එදා ඉඳන් වැඩ සහ ඒ සීන් එකට අදාල දේවල් කරන එක තමා කලේ.

    ආහ් බය වෙන්න එපා, මට කෙල වෙලා නෑ. හොඳ option වලින් හොඳම එක තෝරගන්න තමා මේ ට්‍රයි එක.
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,937
    8,171
    113
    මෙන්න මෙතන...
    ඇත්ත සීන් එක ලබන අවුරුද්දේ ඉඳන් ලොකු වෙනසක් කරන්න වෙලා තියෙන්නෙ. මේ ටිකේ තියෙන option ටික බලනවා. සීන් එක දැනගත්තේ අඟහරුවාදා. එදා ඉඳන් වැඩ සහ ඒ සීන් එකට අදාල දේවල් කරන එක තමා කලේ.

    ආහ් බය වෙන්න එපා, මට කෙල වෙලා නෑ. හොඳ option වලින් හොඳම එක තෝරගන්න තමා මේ ට්‍රයි එක.
    ICTA eke director board eke innwda uba
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,705
    10,801
    113
    Sherwood වගේ තැනක
    ඇත්ත සීන් එක ලබන අවුරුද්දේ ඉඳන් ලොකු වෙනසක් කරන්න වෙලා තියෙන්නෙ. මේ ටිකේ තියෙන option ටික බලනවා. සීන් එක දැනගත්තේ අඟහරුවාදා. එදා ඉඳන් වැඩ සහ ඒ සීන් එකට අදාල දේවල් කරන එක තමා කලේ.

    ආහ් බය වෙන්න එපා, මට කෙල වෙලා නෑ. හොඳ option වලින් හොඳම එක තෝරගන්න තමා මේ ට්‍රයි එක.
    අනිවා අනිව.. ආදයම් මාර්ග වෙනස් වෙනකොට ලොකු ලොකු වෙනස්කම් කරන්න සිද්ධ වෙනව.. :ROFLMAO:
     
    • Haha
    Reactions: Xi Jinping and nul