තාරකඑෆ් අයියා කො

nul

Well-known member
  • Aug 7, 2017
    3,832
    5,139
    113
    ඇත්ත සීන් එක ලබන අවුරුද්දේ ඉඳන් ලොකු වෙනසක් කරන්න වෙලා තියෙන්නෙ. මේ ටිකේ තියෙන option ටික බලනවා. සීන් එක දැනගත්තේ අඟහරුවාදා. එදා ඉඳන් වැඩ සහ ඒ සීන් එකට අදාල දේවල් කරන එක තමා කලේ.

    ආහ් බය වෙන්න එපා, මට කෙල වෙලා නෑ. හොඳ option වලින් හොඳම එක තෝරගන්න තමා මේ ට්‍රයි එක.
    ආයෙම බිසී වෙන්න යන්නෙ 🤣🤣🤣🤣
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    ඇත්ත සීන් එක ලබන අවුරුද්දේ ඉඳන් ලොකු වෙනසක් කරන්න වෙලා තියෙන්නෙ. මේ ටිකේ තියෙන option ටික බලනවා. සීන් එක දැනගත්තේ අඟහරුවාදා. එදා ඉඳන් වැඩ සහ ඒ සීන් එකට අදාල දේවල් කරන එක තමා කලේ.

    ආහ් බය වෙන්න එපා, මට කෙල වෙලා නෑ. හොඳ option වලින් හොඳම එක තෝරගන්න තමා මේ ට්‍රයි එක.
    උබ වගේම තව එකෙක් හිටියා @hancok කියලා ලොකු වෙනස් කමක් කරන්න ඕස්ට්‍රේලියා ගිහින් සෙන්ට් කිල්ඩා වලින් ගෙයක් අරන්. මිනිහගෙන් තාම ආරන්චියක් නෑ. ගිහිපු බෝට්ටුව ගිලුනද දන්නෙත් නෑ.