තාරකා විද්‍යාවේ අතීතාරම්භය 2
මෙහි පළමු නූල මේ link 1න්..බලපු නැති set 1 බලන්න
http://www.elakiri.com/forum/showthread.php?t=1714455
ක්‍රිස්තු පූර්ව 380
ග්‍රීක ජාතික ප්ලේටෝගේ ගණිතමය තාරකා විද්‍යාව කෙරෙහි ඇති ඇල්ම සුළු පටු නොවීය.
ග්‍රහලෝක කක්ෂවල ගමන් කිරීමේදී ඇතිවන වෙනස්කම් පිළිබඳ ඔහු වැඩිපුර අවධානය යොමුකර ඇත.ඔහු ඉර හඳ මෙන්ම අනෙක් ග්‍රහලෝක පෘථිවිය වටා වෘතාකාර පථවල නිදහසේ ගමන්කරන බව එනම් පෘථිවිය කේන්ද්‍රකොට ගෙන ගමන් කරන බව ලෝකයට පැවසිය.මෙය භූකේන්ද්‍රවාදය ලෙස හැදින්වේ.
ක්‍රිස්තු පූර්ව 270
සෞරග්‍රහ මණ්ඩලය පිළිබඳ පැහැදිලි මතයක් ඉදිරිපත් කර ඇත්තේ මේ වකවානුවේය.සමෝස් හි වැසියකු වූ ඇරිස්ටාකස් ඇලෙක්සැන්ඩ්‍රියාවට පැමිණ ගුරුවරයෙකු වශයෙන් සේවය කර ඇතිබව කියවේ.මොහු ආකිමිඩිස්ගේ සමකාලීනයකු
වන අතර පුද්ගලික ජීවිතය පිළිබඳ කිසිදු වාර්තාවක සඳහන්ව නොමැත.කෙසේවූවද, සූර්යයා ග්රහමණ්ඩලය පිළිබඳ මොහු ඉදිරිපත්කර ඇත්තේ මෙවැනි මතයකි, සූර්යයා නිසලව පවතින අතර ඒවටා පෘථිවිය ඇතුලු අනෙක් සෙසු ග්‍රහලෝක ගමන් ගන්නා බවයි.
මෙය සූර්යය කේන්ද්‍රවාදය ලෙස හැදින්වේ.නමුත් මේ වකවානුවේ ජනතාව විසින් පිළිගෙන තිබුනේ පෘථිවිය කේන්ද්‍රකර ගත් සෞරග්‍රහමණ්ඩලයක් ඇතිබවයි.
මේ හේතුවෙන් මොහුගේ මෙම ප්‍රකාශය පිළිබඳව තරමක් දුරට ගැටලු මතුවීය.
ක්‍රිස්තු පූර්ව 164
හැලීගේ ධූමකේතුව පිළිබඳ ප්‍රථම වරට වාර්තා වෙන්නේ බැබිලෝනියාවෙනි.
ඔවුන් වාර්තා කළ ධූමකේතුවේ ගමන්මග පිළිබඳ දත්ත සියවස් ගණනාවක් පුරා ධූමකේතුවේ ගමන් මාර්ගයේ වෙනස්වීම් පුරෝකථනය කිරීමට 20 වන සියවසයේ විද්‍යාඥයින්ට
ඉතා වැදගත් වීය.
ක්‍රිස්තු වර්ෂ 150
ලොව ප්‍රථම වරට තරුසිතියමක් හඳුන්වා දීම මේ වසරේදී සිදුවිය.
ටොලමි විසින් හඳුන්වාදී ඇති මෙම තරු සිතියම තාරකා රාශි 48ක් ඇතුලත්ව ඇත. “භූකේන්ද්‍රවාදය” හිසමුදුනින් පිළිගත් ටෝලමි ගේ සියලු මත හා දාර්ශනික අදහස් එකතුව "අල්මාගෙස්ට්" (The Almagest) නම් ග්‍රන්ථය ලියන ලදී. මෙය පසු කාලීනව මධ්‍යම යුරෝපයේ සහ අරාබියේ ඉතාම ප්‍රසිද්ධියට පත් විය.
එසේම ටොලමි ගේ අදහස් වසර 1500ක් යන තුරුත් නොවෙනස්ව පිළිගැනීමට බඳුන් විය.
ක්‍රිස්තු වර්ෂ 928
මේ වකවානුව විශේෂී වන්නේ තාරකා විද්‍යා නිරීක්ෂණ උපකරනයක් නිපදවීමයි.
මෙය ඇස්ට්‍රෝලේබේ (Astrolabe) උපකරණය ලෙස නම් කර ඇති මෙය නිර්මාණය කොට ඇත්තේ ඉස්ලාම් ජාතික වඩු කාර්මිකයෙකු විසින් බව සැලකේ.
මෙය තාරකාවල ග්‍රහලෝකවල පිහිටුම නිවැරදිව හඳුනා ගැනීමට බෙහෙවින් යොදා ගෙන ඇත.මෙම උපකරණය පසු කාලීන අරාබි විද්‍යාඥයින්ට ඉතාමත් ප්‍රයෝජනවත් වීය.
skylk සහ wikipidia ඇසුරිණි

ක්‍රිස්තු පූර්ව 3000
එංගලන්තයේ පිහිටි ප්‍රසිද්ධ ස්ථානයක් වන්නේ ස්ටෝන්හෙජ් ගල්කුලුණු වේ. මෙය ඉතා සංකීර්ණ තාරකා විද්‍යා දින දර්ශනයකි.
මේ ගල් කුලුණු හිරුට මෙන්ම චන්ද්‍රයාටද දිශානතව පිහිටයි.
මේ මගින් කාලය මෙන්ම දිනයන්ද සඳන් කරගෙන ඇත.
මෙය තාරකා විද්‍යාවේ විශේෂී වූ එක් වැදගත් සලකුණකි. තවද මේ වකවානුවේම ඊජීප්තුවේ සිදුවූ පිරිමීඩද වැදගත් තැනක් ගනී.
ක්‍රිස්තු පූර්ව 700
බැබිලෝනියානු තාරකා විද්‍යාඥයින් විසින් චන්ද්‍ර චක්‍රය නිර්මාණය කිරීම සුවිශේෂී සිද්ධියකි.
මෙම චන්ද්‍ර චක්‍රය වසර 18.6 කින් සමන්විත වේ.මෙය “ප්‍රථම තරු ලිත”
ලෙසද ඉතිහාසයේ සඳහන්වේ.මෙය චන්ද්‍ර ග්‍රහන පුරෝකථනයට විශේෂයෙන් යොදාගනී.

Last edited: