patta thread eka machan
mewa dakkahama apitath thread danna hithenawa
+![]()
දාමුpatta thread eka machan
mewa dakkahama apitath thread danna hithenawa
+![]()
දාමුහොද ප්‍රශ්නයක්![]()
ඕක තමයි විද්‍යාඥයො ඉරාගෙන හොයන්නෙ
විශ්වයෙ විශාලත්වය අඩුම තරමින් observable universe එකේ size එක
ඒ කියන්නෙ ආලෝක වර්ෂ බිලියන 90 පළල අවකාශයක්
ඊට එයා මොනවද තියෙන්නෙ කියල ලොවෙත් හොයන්න බෑමොකද ආලෝකෙ වේගය නිසා ඔක්කොම bottleneck වෙනව
![]()
ලිපිය කියෙව්ව නම් මම ඒක පැහැදිලි කරල ඇති.




හිතන එක නම් වේගවත් තමයි, ඒත් හිතල මක් කොරන්නදකියෙව්වා බ්‍රෝ... මාර interesting...
සිතුවිල්ලක වේගය > ආලෝකයේ වේගය.. එහෙනම්
මුගලන් මහා රහතන් වහන්සේත් විශ්වයේ අතරමං උනා නම් අපේ අයියලා ගැන කවර කතාද...![]()
හිතන එක නම් වේගවත් තමයි, ඒත් හිතල මක් කොරන්නද![]()
ඔව් අනිව



විෂ්වයේ වසර බිලියන 10-15 ක් කියලා කියන කතා නිකන් විහිලු කතා විතරයි.බිග් බෑන්ග් තියරි එකත් ප්‍රාථමික අදහසක්.විශ්වයේ ඉතිහාසය සහ පෘථිවියේ ආරම්භය ගැන ප්‍රාථමික මානවයන්ට කිසිම අවබෝධයක් ගන්න බෑ.ඒක ගැන දන්න ඉහල මට්ටමේ පිටසක්වල ජීවින් පිරිසක් සිටිනවා.අහස දිහා බලන් හිත හිත ඉන්නවා...
නෑ බං මම කිව්වේ ඔහොම ආලෝක වර්ෂ මිලියන ගාණක් දුරින් තියෙන ඒවාට කොහොමටවත් යන්න බෑනේ ආලෝකයේ වේගේ වගේ විසි ගුණයක් වේගෙන් ගියත්.... සෝ එකම දේ, physically යන්න බැරි උනත් හිත දියුණු කරගෙන මොකක් හරි යන ගමනක් යන එක තමා...
මට නිකම් මෝල් වගේ බං...![]()
startgate wage theory ekak one ithin okataඅහස දිහා බලන් හිත හිත ඉන්නවා...
නෑ බං මම කිව්වේ ඔහොම ආලෝක වර්ෂ මිලියන ගාණක් දුරින් තියෙන ඒවාට කොහොමටවත් යන්න බෑනේ ආලෝකයේ වේගේ වගේ විසි ගුණයක් වේගෙන් ගියත්.... සෝ එකම දේ, physically යන්න බැරි උනත් හිත දියුණු කරගෙන මොකක් හරි යන ගමනක් යන එක තමා...
මට නිකම් මෝල් වගේ බං...![]()
විෂ්වයේ වසර බිලියන 10-15 ක් කියලා කියන කතා නිකන් විහිලු කතා විතරයි.බිග් බෑන්ග් තියරි එකත් ප්‍රාථමික අදහසක්.විශ්වයේ ඉතිහාසය සහ පෘථිවියේ ආරම්භය ගැන ප්‍රාථමික මානවයන්ට කිසිම අවබෝධයක් ගන්න බෑ.ඒක ගැන දන්න ඉහල මට්ටමේ පිටසක්වල ජීවින් පිරිසක් සිටිනවා.
අනිත් එක අවකාශය තරණය කරලා යන පිටසක්වල ජීවින් නෑ.එහෙම යන්නත් බෑ. අවකාශය තුලින් එන ඒලියන්ස්ලා යන්නේ කෙටි දුරයි.තාරකා දොරටු වලින් විශ්වය තුල සංචාරය කරන්න පුලුවන් .ඒක තමයි කෙටිම සහ වේගවත්ම මාර්ගය.
sirawata banඋඹ එනකම් තමා බලන් උන්නේ.....
![]()


startgate wage theory ekak one ithin okata![]()
ara gon wassa orion tumada mokada ekath awilla inne lol

ඌ කියන්නෙත් ඔය ගැන තමා..
sirawata ban![]()
ගොන් වස්ස ආතල් දුන්නොත් අද රෑ එලිවෙනකන් ෆන්![]()




මොන විහිලු කතාද.අපට පේන තාරකාව අලෝක වර්ෂ බිලියන 13ක් ඈතලු තියෙන්නේ.පෘථිවියත් වසර බිලියන 13යි ලු පරණ. මේක පිලිගන්න පුලුවන්ද?sirawata ban![]()
ගොන් වස්ස ආතල් දුන්නොත් අද රෑ එලිවෙනකන් ෆන්![]()
මන්දාකිණි පිහිටා ඇත්තේ ආලෝක වර්ෂ බිලියන 13 සිට 13.4 පමණ ඈතින් නම්
තාමත් මේවායේ වයස අවුරුදු මිලියන 400~800 පමණක් විය යුතුය. (13.8 - 13 = 0.800)
විශ්වයෙ සම්පූර්ණ වයස සමග බැලූ විට එක බොහෝ කුඩා අගයකි. එසේ ගත් විට බොහෝ ලාබාල අවදියේ පවතින මන්දාකිණි මෙයින් ඡායාරූපයට නගා ඇත.
කාලය ආපස්සට ගොස් ඡායාරූප ගත්තාක් බදු වූ මෙම ක්‍රියාව අපි සර
මෝඩයොමොන විහිලු කතාද.අපට පේන තාරකාව අලෝක වර්ෂ බිලියන 13ක් ඈතලු තියෙන්නේ.පෘථිවියත් වසර බිලියන 13යි ලු පරණ. මේක පිලිගන්න පුලුවන්ද?
එහෙමනම් ඔය පේන තාරකාව තමයි විශ්වයේ කෙලවර.කෙහෙම්මල ඊට එහා පැත්තේ වසර බිලියන ගානක් එහාට තාරකා ඇති.
අනිත් එක ඕවා වසර මිලියන 400කට කලින් හැදුනා නම්, එහෙමනම් පෘථිවිය සහ ඔය කියන මන්දාකිනිය අතර පරතරය ඇතිවෙන්න ගිහින් තියෙන්නේ වසර මිලියන 400ක්.ආලෝකයේ වේගයෙන් පරතරය ඇති වුනත් බිලියන 13ක් යනවා.නමුත් ඊට වඩා විශාල කාලයක් ගිහින් තියෙන්නම ඕන.
අපේ ඉර අවුරුදු බිලියන 4.6 පරණ පෘථිවිය ඊට ටිකක් අඩුයි. 
ඌ දන්න මගුලක් නෑ කියල මේ දැං ටිකකට කලින් මම දැනගත්ත
ඒත් ඕකා කියන දේවල් අහලා තවත් මොලේ විකාර වෙනවා...![]()

බිග් බැන්ග් තියරියෙන් කියන්නේ එක තැනක ඇති වුන පිපිරීමක් විකාර්ශනය වෙලා පෘථිවිය ඇති වුනා කියලා නේද? එහෙම නම් ඔය අවකාශය ඇතිවෙන්න වසර බිලියන 13ක් යනවනේ.මෝඩයොඅපේ ඉර අවුරුදු බිලියන 4.6 පරණ පෘථිවිය ඊට ටිකක් අඩුයි.
අනිත් එක මෝඩයො ඒ කාලෙ පෘථිවිය නැහැ යන්තන් ඕනෙ නම් මිල්කි වේ එක බොහොම ප්‍රාථමික අවතියෙ තියෙන්න ඇති
නොදන්න හුයන්නවල් වලට කට නොදා හිටපන්![]()