අලෝකය වසර බිලියන 13ක් යන්න ගත වෙන අවකාශය සහා තාරකා වසර මිලියන 400ක් වැනි කෙටි කාලයක් තුල ඇතිවෙන්න පුලුවන්ද?
අනිත් එක ඔය එක පැත්තක අපිට පේන්නේ වසර බිලියන 13ක දුරින් .ඉතින් ඊට විරුද්ධ දිශාවෙත් වසර බිලියන 13කට එහා මන්දා කිනි තියෙනවා. ඒ කියන්නේ අවකාශය ඇතිවෙන වේගය කොච්චර වේගවත්ද?නිකන් ගොන් පාට්.ඔය බිග් බැන්ග් විශ්වාස නොකරන , ඔය පෘථිවියේ කියන වයස විශ්වාස නොකරන තාරකා විද්‍යඥායන් විශාල පිරිසක් ඉන්නවා.ඕක හැමොගෙම ඒකාමතික මතයක් නෙවෙයි.
අනේ බන් උඹ මෙලෝ දෙයක් දන්නෙ නැතුව බන් ඔය ගොන් ටෝක් දෙන්නෙ
පොඩ්ඩක් පොතක් පතක් කියවල වරෙන් මාත් එක්ක කතා කරන්න ඕනෙ නම්
මොන්ටිසෝරි ළමයෙක් අහන ගොන් ප්‍රශ්න වලට උත්තර දෙන්න බෑ නෙ බන්
උඹට මේක තේරිලාම නැති සයිස් එකක් තියෙන්නෙ , ආපහු කියවපන්
මම අන්තිම සැරේට උබේ මෝඩ කමට අනුකම්පා කරල කියල දෙන්නම් මේකත්
අලෝකය වසර බිලියන 13ක් යන්න ගත වෙන අවකාශය සහා තාරකා වසර මිලියන 400ක් වැනි කෙටි කාලයක් තුල ඇතිවෙන්න පුලුවන්ද?

උඹ ඔය වසර බිලියන 13 කතාව හොදටම පටලවාගෙන ඉන්නෙ
හිනා ඕයි , ඒත් උඹට කියල දෙන්න එපැයි ඉතින්
බිලියන 13 යන්නෙ දැං බං , මේ වර්තමානෙ , ඒ කාලෙ බිලියන 13 කියල දෙයක් නෑ , ඒ කාලෙ විශ්වයෙ වයස මිලියන 400යි , යන්තන් තරු සහ මන්දාකිනි හැදීගෙන එන කාලෙ , අපි වර්තමානෙ ඉදන් බැලුවම තමා ඒක අවුරුදු බිලියන 13 වයසයි කියල පේන්නෙ


අනිත් එක ඔය එක පැත්තක අපිට පේන්නේ වසර බිලියන 13ක දුරින් .ඉතින් ඊට විරුද්ධ දිශාවෙත් වසර බිලියන 13කට එහා මන්දා කිනි තියෙනවා. ඒ කියන්නේ අවකාශය ඇතිවෙන වේගය කොච්චර වේගවත්ද?
ආයෙත් උඹෙ නොදන්නකම සහ ත්‍රෙඩ් එක කියවා නැති කම ප්‍රශර්ශනය කරනව උඹ
ආලෝකවර්ශ බිලියන 13 නෙවෙයි විශ්වයෙ විශාලත්වය , අපිට නිරීක්ශනය කරන්න පුලුවන් විශ්වය ආලෝකවර්ශ බිලියන 90 විශාලයි , දැං මෝඩය වගේ ඒ කොහොමද අහන්න එපා ත්‍රෙඩ් එක කියවපන්


බොස් මොකෝ මේ අමුතු භාසාවෙන් කතා කරන්නෙ , හැක් වෙලාවත් ද? 

