තාරකා විද්‍යාවේ අපූරුව සහ විශ්වයෙන් බිදක

conqureshadow

Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    විෂ්වයේ වසර බිලියන 10-15 ක් කියලා කියන කතා නිකන් විහිලු කතා විතරයි.බිග් බෑන්ග් තියරි එකත් ප්‍රාථමික අදහසක්.විශ්වයේ ඉතිහාසය සහ පෘථිවියේ ආරම්භය ගැන ප්‍රාථමික මානවයන්ට කිසිම අවබෝධයක් ගන්න බෑ.ඒක ගැන දන්න ඉහල මට්ටමේ පිටසක්වල ජීවින් පිරිසක් සිටිනවා.
    අනිත් එක අවකාශය තරණය කරලා යන පිටසක්වල ජීවින් නෑ.එහෙම යන්නත් බෑ. අවකාශය තුලින් එන ඒලියන්ස්ලා යන්නේ කෙටි දුරයි.තාරකා දොර‍ටු වලින් විශ්වය තුල සංචාරය කරන්න පුලුවන් .ඒක තමයි කෙටිම සහ වේගවත්ම මාර්ගය.

    tumblr_lmuk6tp5on1qidsbp.gif
     
    • Like
    Reactions: geethq

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    යන්තම් ඇහට තිතක් වගේ පේන ග්‍රහලෝක දැක්ක ගමන් සමහර තාරකා විඳ්‍යඥයන් අර මලයාලි සාස්තරේ කියන ගෑනු වගේ ඒකේ වයසත් අහවල් මිලියන ගානක් කියලා නිර්නය කරනවා.ඔය මන්දාකිනි ගැන මොන සාධකද එයාලට තියෙන්නේ. නිකන් ෆොටෝ එකක් විතරයි.අනිත් එක ආලෝකය විශාල දුරක් ගෙවාගෙන එන්නේ.අලෝකය යම් විකෘති වීම වෙන්න පුලුවන්.ඒ කියන්නේ චායාරූපය තුල වෙනස් කම් වෙන්න පුලුවන්.අලෝක කිරන වෙන්සකට භාජනය වෙලා වෙන ආකරයේ දර්ශනයක් ලැබෙන්න පුලුවන්.වසර බිලියන ගානකට කලින් නිකුත් වුන ආලෝකයට යම් වෙනසක් වෙන්න බැරි කමක් නෑ.
     
    Last edited:
    • Like
    Reactions: geethq

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    යන්තම් ඇහට තිතක් වගේ පේන ග්‍රහලෝක දැක්ක ගමන් සමහර තාරකා විඳ්‍යඥයන් අර මලයාලි සාස්තරේ කියන ගෑනු වගේ ඒකේ වයසත් අහවල් මිලියන ගානක් කියලා නිර්නය කරනවා.ඔය මන්දාකිනි ගැන මොන සාධකද එයාලට තියෙන්නේ. නිකන් ෆොටෝ එකක් විතරයි.අනිත් එක ආලෝකය විශාල දුරක් ගෙවාගෙන එන්නේ.අලෝකය යම් විකෘති වීම වෙන්න පුලුවන්.ඒ කියන්නේ චායාරූපය තුල වෙනස් කම් වෙන්න පුලුවන්.අලෝක කිරන වෙන්සකට භාජනය වෙලා වෙන ආකරයේ දර්ශනයක් ලැබෙන්න පුලුවන්.වසර බිලියන ගානකට කලින් නිකුත් වුන ආලෝකයට යම් වෙනසක් වෙන්න බැරි කමක් නෑ.
    යකෝ ඒ මිනිස්සු ඒව කියන්නෙ කට කහනවට නෙවෙයි හොඳට අධ්‍යයනය කරල ගණනය කරල :P
    උඹ වගේ මුකුත් දන්නැති එව්න් නෙවෙයි ඒ මිනිස්සු උගත්තු :P
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,914
    1,223
    113
    යන්තම් ඇහට තිතක් වගේ පේන ග්‍රහලෝක දැක්ක ගමන් සමහර තාරකා විඳ්‍යඥයන් අර මලයාලි සාස්තරේ කියන ගෑනු වගේ ඒකේ වයසත් අහවල් මිලියන ගානක් කියලා නිර්නය කරනවා.ඔය මන්දාකිනි ගැන මොන සාධකද එයාලට තියෙන්නේ. නිකන් ෆොටෝ එකක් විතරයි.අනිත් එක ආලෝකය විශාල දුරක් ගෙවාගෙන එන්නේ.අලෝකය යම් විකෘති වීම වෙන්න පුලුවන්.ඒ කියන්නේ චායාරූපය තුල වෙනස් කම් වෙන්න පුලුවන්.අලෝක කිරන වෙන්සකට භාජනය වෙලා වෙන ආකරයේ දර්ශනයක් ලැබෙන්න පුලුවන්.වසර බිලියන ගානකට කලින් නිකුත් වුන ආලෝකයට යම් වෙනසක් වෙන්න බැරි කමක් නෑ.

    :yes:
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    විෂ්වයේ වසර බිලියන 10-15 ක් කියලා කියන කතා නිකන් විහිලු කතා විතරයි.බිග් බෑන්ග් තියරි එකත් ප්‍රාථමික අදහසක්.විශ්වයේ ඉතිහාසය සහ පෘථිවියේ ආරම්භය ගැන ප්‍රාථමික මානවයන්ට කිසිම අවබෝධයක් ගන්න බෑ.ඒක ගැන දන්න ඉහල මට්ටමේ පිටසක්වල ජීවින් පිරිසක් සිටිනවා.
    අනිත් එක අවකාශය තරණය කරලා යන පිටසක්වල ජීවින් නෑ.එහෙම යන්නත් බෑ. අවකාශය තුලින් එන ඒලියන්ස්ලා යන්නේ කෙටි දුරයි.තාරකා දොර‍ටු වලින් විශ්වය තුල සංචාරය කරන්න පුලුවන් .ඒක තමයි කෙටිම සහ වේගවත්ම මාර්ගය.

    i like the way you think machan.
     
    • Like
    Reactions: geethq