තාරුණ්‍යයේ සිහින බොද කරන තීරුබදු

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    Amathila wahana ganneth me badu walinma thamai. Lagadith illalla thibbe chndeta gamata yanna hoda wahana one kiyala.

    Ewatath tax gewanna kiyapan ehenam.

    Amathilage wahana
    Amathilage wahana walata Petrol
    Amathilage ganunta gaman yanna petrol
    Amathilage niladhari mandalayata (wifege nayo tika) petrol
    225 ta kanna bonna
    Rajya sewaka salary, pension, benefits

    Me okkoma api gewana tax walin karanne
    About and 58,000 had paid tax.

    Of the total 28,621 individuals had paid less than 10,000 rupees, 22,368 had paid 100,000 rupees or less, and 5,493 had paid 500,000 rupees or less

    Uba me 58000n kenekda ?
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,907
    17,139
    113
    Kottawa
    kammali ban owa balanna, ona nam tax adu karanna kiyala athi. :lol:

    gov ekata ena tax income eka adu nokara tax net eka wadi karala tax slabs, ratios hamotama fair widihata hadala tax income eka thawa wadi karaganna solutions godak institute walin gov ekata dila thiyenawa..

    ubala tax adu karanawa kiyala dakka gaman gov tax income adu wenawai gaga trigger wela methana adanawa :baffled:
     
    • Like
    Reactions: Mr Bones

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    ane bn ... kathandara kiyanna hodai bn mekai ara anikai....... mun koheda bn hitiye lankawe economy eka watenna kalin
    උඹ කියන එක ඇත්ත. හැබැයි බන් මෙහෙම සින් එකක් නම් තියනවා. මට මතකයි අර වික්ටර් අයිවන් කාරය ඔය covid අපුම කාලේ හරි ඊට කලින් හරි කියනවා අපේ රට තව අවරුද්දකින් බංකොලොත් වෙනවා කියල. උ හෙන විස්තර ටිකක් කියනවා. මම කිරියේම දැක්ක ඕනේ තරම් කෝ අව්රුද්දක් ගියානේ. බංකොලොත් උනාද අරකද මේකද කියල අහපුව.

    ඉස්සර පුද්ගලිකව එකොනොමි එක ගැන මටත් එහෙම අයිඩියා එකක් තිබ්බේ නැහැ. දැන් හැබැයි මුන් හින්ද පොඩ්ඩක් හරි අදහසක් හරි ඇවිත් තියනවා කොහොමද මෙව්වා වෙන්නේ කියල. මන් හිතන්නේ එක හොඳයි. එතකොට චන්දෙකදී අහරි පොඩ්ඩක් කතා වලට රැවටෙන්නේ නැතුව හිතල දෙයක් කරන්න පුළුවන් වෙයි කියල හිතනවා.
     
    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,410
    2,400

    200.gif
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,949
    2,127
    113
    About and 58,000 had paid tax.

    Of the total 28,621 individuals had paid less than 10,000 rupees, 22,368 had paid 100,000 rupees or less, and 5,493 had paid 500,000 rupees or less

    Uba me 58000n kenekda ?
    Ow.
    5493 nuth kenek. Hithapan echchara tax gewala eken mun pissu nataddi hithena widiha.

    Education walata yanawanam kamak na. Education walata api wiyadam karanne <2% of GDP. Mun monawada karanne balahanko itin.
     
    • Wow
    Reactions: sakuntha1996

    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    onama rataka tax thiyanawa. ehema nathuwa services denna baha. oya youtube karayo janapriya wenna video dammata unta rata baradunnath tax nathuwa karanna baha. lanakwe waharayak use karanna yana wiyadama sahenna adui.
    onima rataka tax thiyenawa. But lankawe tax ganne salaried employees lagen witharai. Business karana, farming karana (tea) loku aya wagema podi ayagenuth tax ganne ne. ethakota hina boda wenne salaried ewunge witharai.
     
    • Haha
    Reactions: Mr Bones

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    Ow.
    5493 nuth kenek. Hithapan echchara tax gewala eken mun pissu nataddi hithena widiha.

    Education walata yanawanam kamak na. Education walata api wiyadam karanne <2% of GDP. Mun monawada karanne balahanko itin.
    Ehema nam e ayata sahanayak denna one awurudu 5kata sarayakwath vehicle ekak geneddi. dekak karanna bane.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,907
    17,139
    113
    Kottawa
    salli thiyena ekata oka echchara deyak nemeyi
    Aneka oya middle class eka pawichchi karana wahana
    ekka baluwama salli thiyena un pawichchi karana ewa labayi wage

    Ethakota oka awul middle class unta tamayi . Un bahutarayak oya tanata aweth
    oya uba kiyana wage badu gahala ewagen igannuwa nisa tamayi.

    salli thiyena ekata meka loku prashnayak nemei kiyana eken balapan kochchara income difference ekak thiyenawda kiyala?

    wahanawalata 200% - 300% tax gahuwata igena ganna waya karanne 2% - 3%i bn..
     
    • Like
    Reactions: sakuntha1996

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    ඔය බදු වලින් තමයි එඩුකේෂන්, හෙල්ත් සර්විසස් ෆ්‍රී දෙන්නේ. සමහර සිහින බොඳ වෙන්ව වගේම සමහර සිහින සැබෑ කරනවා.
    Aye nikan enna unta pinata bedanne politician la matiya gahanneth ewa thamaye e tikath kiyapan😛
     
    • Sad
    Reactions: Mr Bones

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    salli thiyena ekata meka loku prashnayak nemei kiyana eken balapan kochchara income difference ekak thiyenawda kiyala?

    wahanawalata 200% - 300% tax gahuwata igena ganna waya karanne 2% - 3%i bn..
    Ow eka nam hari.

    80% government eke padi walata yanne
    government padi walin 50%ma arakshaka anshaye ewa

    wanchawa dushanatath gihin ituru wena tika tamayi
    wadak karanna ituru wenne .
     
    • Like
    Reactions: elakiriaddict

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,949
    2,127
    113
    Tax අඩු කරපු ගෝඨාභය පන්නලා දැන් Tax වැඩියි කියලා අඩනවා🤣🤣
    සීනි බදු අඩු කරල යාළුවන්ට වාසිය අරන් දීපු එකාවනම් එලවපු එකමයි හොඳ. ඌව ගොනාට අන්දල එක එකා තමන්ගෙ වැඩ කරගත්ත. මොලේ නෑ පොරට.
     
    • Like
    Reactions: Mugen

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,907
    17,139
    113
    Kottawa
    සීනි බදු අඩු කරල යාළුවන්ට වාසිය අරන් දීපු එකාවනම් එලවපු එකමයි හොඳ. ඌව ගොනාට අන්දල එක එකා තමන්ගෙ වැඩ කරගත්ත. මොලේ නෑ පොරට.
    uwa ignroe karapan bn.. argument ekak karanna puluwan molayak thiyena ekek nemei. ohe kiyawanawa pissek wage
     
    • Like
    Reactions: Arcadian

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,891
    15,691
    113
    Ursa Major
    And those Jeppo openly supported them. I still remember that, after the 2004 election, CBK and her Jeppo partners marched with those 40,000-degree holders. Since then, no government has dared to make job cuts. Now they have given away government jobs even though applicants have very basic educations. so, I think that is a worst decision and is a turning point to change the course to the ultimate debacle, as we have experience today.
     
    ow jeppo awai kiyala meka wenas karanna amarui.. corruptions adu karai but me unions ekka dependent mentality eka wenas karanna ba minissunge.. degree ya dunnoth job ekak denna one job ekak dunnoth yaddi pension eka denna one wage mindset minissu ekka meka hadanna ba...

    rajaya business karana eka nawaththala regulations walata focus kara nam ibetama corruoptions adu wenawa mokada hora kanna budget ekak maintain wenne nathi nsia..