තාරුණ්‍යයේ හඩක්
සැබැවින්ම ශ්‍රී ලාංකිකයන් බහුතරයක් මුග්ධය.තාමත් ටකරං වහලක් තියෙන ගෙයක් දෙන්නම් කියනවිට හුරේ දමන මිනිස්සු ,එයාගේ දිස්නේ බලන්න රාජයෝගයක් තියෙන්නේ කියන මිනිස්සු,අරගොල්ලෝ හොදා හැබැයි දිනන්න බෑනේ කියන මිනිස්සු,චන්දේ ඒ මොකක්ද ආතල් එකක් අරන් ඉමු කියන මිනිස්සු ,නෑ නෑ මේ පාර කාටවත් දෙන්නේ නෑ ඒත් ඉස්සර ඉදන් අපි මේ පක්ෂයේ නේ කියන මිනිස්සු ටොන් ගනන් දකින්නට ලැබේ.
ඔය එකී මෙකී නොකී උන් අවුරුදු ගනනක් පාර්ලිමේන්තු ගියේ නැද්ද ,උන් වෙනස් කල එකදු ඇල්පෙනෙත්තක් නැත.අවුරුදු 71 බැටකෑ මේ රටේ උන් සාර්ථකව අත්පත් කරගෙන ඇත්තේ කඩේ යාමයි.දේශපාලුවෝ කියන ප්‍රතිපත්ති වල මෙලෝ අණ්ඩර දෙමළක් නොතේරී අන්න එයාගේ meeting එකට මෙච්චර සෙනග ,මගේ චන්දේ පරදින පැත්තට දීලා නාස්ති කරගන්න බෑ යනුවෙන් මුග්ධ බස් ප්‍රකාශ කරයි.අහෝ! මරිමෝඩ වහල් ශ්‍රී ලංකිකයනි,හොඳ අපේක්ෂකයෝ පරදින්නේ චන්දය නොදීමෙන් බව ඔබ දන්නේ නැද්ද?
රටක මිලියන 20 ක ජනතාවගේ අනාගතය සුපර් ස්ටාර් තරගයක් මෙන් මෙයාද අරයාද කියා ඉවර කර ඔහේ ඉල්ලන් කා දුක් විදී.ඉතින් ආතල් වැසියෙනි ! ගෙදර ණය වැඩිවෙද්දී,දරුමල්ලන් දුක් විදිද්දි තවමත් කඩේ ගොස් හුරේ දමා උන්වම පත්කරගෙන දියුණු වෙමින් වැජඹෙන්නට දිගාසිරි.
අවුරුදු 71 බැටකෑ නුඹලා හැදෙන්නේම නැත.සදහටම වහලුනි! රැවටි රැවටි තවදුරටත් රැවටෙන ජාතිකයන් වීම පිලිබඳ සුභාසිංශන!
*ඉතින් ලක් අම්මේ අමාරුවෙන් හුස්ම ගත්තා හොඳටෝම ඇතිය.උඹේ දරුවන් හැදෙන්නේම නැත.උන් සදාකාලික වහලුන් ය.
ඉතිං ආයුබෝවන් ලක් මව්නි ගරු
*
- තාරුණ්‍යයේ හඩක් -