තාලා නොහොත් අජිත් කුමාර්ගෙ කටවුට් එක රසි&#3482

waca

Well-known member
  • Nov 13, 2006
    3,771
    2,249
    113
    Nugegoda
    තාලා නොහොත් අජිත් කුමාර්ගෙ කටවුට් එක රසි&#3482

    ප්‍රකට දමිල නළු අජිත් කුමාර් නොහාත් තාලාගේ අති දැවැන්ත කටවුනට් එකකට මාලයක් පළදා කිරිකලයකින් නෑවිමට යාමේදි කඩාවැටි සිදුවුන අනතුරකින් රසිකයින් කිපිහදෙනෙකුට තුවල සිදුවිය.

    • Like
    Reactions: somalal

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    රජිනිකාන්ත් මැරුණම දේවත්වයට පත්වෙන්න ඉන්නේ මෙයාද :baffled:

    තල අජිත් තල මින්ස් ඔලුව.
    තල තලපති විජේ මින්ස් ඔලුව තලපති මින්ස් නායකයා ඔය දෙන්නගේ අතැර තමා තරගේ තියෙන්නේ ඊලග සුපර්ස්ටාර් වෙන්න
     
    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,883
    3,130
    113
    Arangala
    ප්‍රකට දමිල නළු අජිත් කුමාර් නොහාත් තාලාගේ අති දැවැන්ත කටවුනට් එකකට මාලයක් පළදා කිරිකලයකින් නෑවිමට යාමේදි කඩාවැටි සිදුවුන අනතුරකින් රසිකයින් කිපිහදෙනෙකුට තුවල සිදුවිය.

    :no::no::no::no::no:+37
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,141
    1
    28,732
    113
    ඉතින් හොදයි නේ බං. ඔය වගේ ගොන් පක්කු නැතිවෙනෙ තරමට හොදයි.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,994
    2
    116,139
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    t-rajendaract_01.jpg