තාවකාලිකව සමුගනිමි

IamTheDevil

Well-known member
  • Jan 30, 2021
    1,063
    1,991
    113
    මම යනව රුමේනියා අවුරුදු දෙකක වීස එක්ක ජොබ් එකක් හම්බුනා ට්‍රක් කම්පැනි එකක එයාලගෙ ට්‍රක් එකක් ඩ්‍රයිවර් කෙනෙක් විදියට

    හෙට ෆ්ලයිට් එක.
    @Nadun26 @AnuradhaRa පරිස්සමට ආතල් එකේ හිටින්න කවදාවත් දැකල නැති අපි වගේ අය කියන ඒව ගනන් නොගෙන.

    ඒනම් එලකිරි වැසියනි ජයවේවා....
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,448
    6,325
    113
    අහ් ඒසී හදන පොන්ස් එක පාරට රුමේනියාවට යන්න කිවි දේශෙ ඉදන් ලංකාවට මෙච්චර ඉක්මනට ආවද
     
    • Like
    Reactions: NRTG

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    eheta internet nadda? :(
    Chewing Gum Zoo GIF by Storyful
     
    • Like
    Reactions: NRTG